බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ පළමු ඉනිම සඳහා ශ්රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගැනීමට සමත් වූයේ ලකුණු 204 ක් පමණයි.
පැතුම් නිශ්ශංක 73 ක් ලබා ගැනීමට සමත් වූ අතර දිමුත් කරුණාරත්න ලකුණු 42 ක් ලබා ගැනීමට සමත් විය.
දිවා ආහරය සඳහා තරගය නතර කරන විට කොදෙව් කණ්ඩායම කඩුලු නොදැවී ලකුණු 2ක් ලබාෙගන සිටියි.