ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වූ අතර, දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 148ක් රැස්කරගෙන සිටියේය.
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 157කට සීමා විය.