ශ්රී ලංකාව සහ ඕමානය අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕමාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 8ක් දැවී ලකුණු 159ක් රැස් කිරීමට සමත් විය.
තරඟය ජයග්රහණය කිරීම සඳහා ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 160ක ඉලක්කයක් හිමිව තිබේ.