දකුණු අප්රිකාව සමගින් පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවැනි දිනට තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්රීඩා කරමින් සිටි ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 150/4ක් රැස් කරගෙන ඉතා අසීරු තත්ත්වයක පසුවිය. ඒ අනුව ඔවුහු ලකුණු 05ක් පමණක් ඉදිරියෙන් සිටියි.