ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව තණතීරු භාරකරු ලෙස ඩී.ඒ.ජේ. සම්පත් මහතා පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතෙයේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණවල විකට්ටු මෙන්ම පිටිය සකස්කිරීමේ සම්පූර්ණ වගකීම ඔහුට බාර කරන බවද ක්‍රිකට් ආයතනය පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රීඩාංගණ හා ස්ථාන භාරකරු ලෙස කටයුතු කරන ගොඩ්ෆ්‍රී ඩාබරේරා මහතාගේ නිර්දේශ අනුව මෙම පත්කිරීම් කළ බවද ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.