පාකිස්තානයේ සීමිත පන්දුවාර නායක බාබර් අසාම් යළිත් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.
වසරක් තුළ දෙවැනි වරට ඔහු මෙලෙස නායකත්වයෙන් ඉවත් වීම විශේෂත්වයක්වේ.
තමාගේ පිතිකරණයට ප්රමුඛතාවය ලබා දීම මෙන්ම තමන්ගේ පවුලේ අය සමග කාලය ගත කිරීම මෙලෙස ඉල්ලා අස්වීමට ඔහු හේතු ලෙස දක්වා තිබේ.