ශ්රි ලංකා කණ්ඩායම හමුවේ බංග්ලාදේශය ලබා ගත් කඩුලු දෙකක ජයත් සමග ශ්රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන බලාපොරොත්තු තව දුරටත් ඈතට ගියේය.
කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශයේ ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහරදුන් ශ්රි ලංකාව ලකුණු 124ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශය කඩුලු 8 දැවි එම ඉලක්කය පසුකර ගියේය.