සංචාරක ශ්රි ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්විමට නියමිත දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රි ලංකා කණ්ඩායම මුලින්ම පන්දු යැවිමට තිරණය කළේය. තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිම හේතුවෙන් තරගය පන්දුවාර 37කට සිමා කර තිබේ.
තරගයේදී ශ්රි ලංකා කණ්ඩායම එක් වෙනසක් සිදුකර තිබේ. ඒ වේග පන්දු යවන ක්රිඩක ළහිරු කුමාර වෙනුවට මහීෂ් තික්ෂණ කණ්ඩායමට කැඳවිමයි.