ලංකා ප්‍රිමියර් ලිග තරගාවලියට අදාළ ක්‍රිඩක වෙන්දේසිය අද කොළඹදි නිමාවට පත්විය. මෙම වෙන්දේසියේ ශ්‍රි ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රිඩක මතිෂ පතිරණ ඩොලර ්120000කට අලෙවි වූ අතර එය වාර්තා පොතට එක්වූයේ ලංකා ප්‍රිමියර් ලිග ඉතාහිසයේ ක්‍රිඩකයෙක් වෙන්දේසි වූ ඉහළම වටිනාකම ලෙසයි. මතිෂ කොළඹ කණ්ඩායම විසින් මිලට ගනු ලැබිය. මෙවර වෙන්දේසියට ක්‍රිඩකයන් 400කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියේය.
නිසල තාරක - ඩොලර් 5,000යි - ජැෆ්නා
යූරි කොත්තිගොඩ - ඩොලර් 5,000යි - ගාල්ල
තීසන් විතූශන් - ඩොලර් 5,000යි - ජැෆ්නා
සන්තුෂ් ගුණතිලක - ඩොලර් 6,000යි - දඹුල්ල
ඝසන්ෆර් - ඩොලර් 10,000යි - කොළඹ
හේඩර් අලී - ඩොලර් 25,000 - දඹුල්ල
නිශාන් මදුෂ්ක - ඩොලර් 10,000යි - ජැෆ්නා
කසුන් රාජිත - ඩොලර් 26,000 - කැන්ඩි
පැතුම් නිස්සංක - ඩොලර් 40,000 - ජැෆ්නා
සොනාල් දිනූශ - ඩොලර් 6,000යි - දඹුල්ල
අරුල් ප්රාගසම් - ඩොලර් 5000යි - ජැෆ්නා
ජෙෆ්රි වැන්ඩසේ - ඩොලර් 30,000යි - ගාල්ල
චමිඳු විජේසිංහ - ඩොලර් 5,000යි - ගාල්ල
මුර්වින් අබිනාෂ් - ඩොලර් 5,000යි - ජැෆ්නා
මොහොමඩ් අලී - ඩොලර් 10,000යි - කැන්ඩි
මුජීබුර් රහමන් - ඩොලර් 50,000යි - ගාල්ල
අගා සල්මාන් - ඩොලර් 10,000යි - කැන්ඩි
අයන සිරිවර්ධන - ඩොලර් 5,000යි - දඹුල්ල
මිතුන් ජයවික්‍රම - ඩොලර් 5,000යි - දඹුල්ල
කවිඳු නදීශාන් - ඩොලර් 5,000යි - ගාල්ල
අසාම් ඛාන් - ඩොලර් 50,000යි - කැන්ඩි
රුසඳ ගමගේ - ඩොලර් 5,000යි - දඹුල්ල
ලහිරු මදුශංක - ඩොලර් 20,000යි - දඹුල්ල
අසේල ගුණරත්න - ඩොලර් 10,000යි - දඹුල්ල
සම්මු අශාන් - ඩොලර් 5,000යි - කැන්ඩි
පසිඳු සූරියබණ්ඩාර - ඩොලර් 5,000යි - ගාල්ල
වනුජ සහන් - ඩොලර් 10,000යි - ජැෆ්නා
ලක්ෂාන් සඳකැන් - ඩොලර් 20,000 - කැන්ඩි
කවිඳු පතිරණ - ඩොලර් 5,000යි - කැන්ඩි
චතුරංග ද සිල්වා - ඩොලර් 30,000යි - කැන්ඩි
කරීම් ජනට් - ඩොලර් 80,000යි - දඹුල්ල
ධනංජය ලක්ෂාන් - ඩොලර් 10,000යි - ගාල්ල
චමත් ගෝමස් - ඩොලර් 5,000යි - කැන්ඩි
හස්මතුල්ලා සසායි - ඩොලර් 50,000යි - දඹුල්ල
අහන් වික්‍රමසිංහ - ඩොලර් 5,000යි - ජැෆ්නා
ඇලෙක්ස් රෝස් - ඩොලර් 20,000 - ජැෆ්නා
පවන් රත්නායක - ඩොලර් 5000යි - කැන්ඩි
මොහොමඩ් වසීම් - ඩොලර් 20,000යි - කොළඹ
ඉසුරු උදාන - ඩොලර් 100,000 - ගාල්ල
එශාන් මාලිංග - ඩොලර් 5,000යි - කැන්ඩි
ඉසිත විජේසුන්දර - ඩොලර් 5,000යි - කොළඹ
ළහිරු සමරකෝන් - ඩොලර් 13,000 - ජැෆ්නා
මොහොමඩ් හස්නේන් - ඩොලර් 30,000යි - කැන්ඩි
මොහොමඩ් ශිරාස් - ඩොලර් 10,000යි - ගාල්ල
කවීන් බණ්ඩාර - ඩොලර් 5,000යි - කොළඹ
සදීෂ රාජපක්ෂ - ඩොලර් 5,000යි - ගාල්ල
සොහාන් ද ලිවේරා - ඩොලර් 5,000යි - දඹුල්ල
රනේෂ් සිල්වා - ඩොලර් 5,000යි - දඹුල්ල
ශෙහාන් ප්‍රනාන්දු - ඩොලර් 5000යි - කොළඹ
විශාද් රන්දික - ඩොලර් 5000යි - ජැෆ්නා
මල්ෂ තරුපති - ඩොලර් 25,000යි - ගාල්ල
සහූර් ඛාන් - ඩොලර් 10,000යි - ගාල්ල
අසිත ප්‍රනාන්දු - ඩොලර් 40,000යි - ජැෆ්නා
මතීෂ පතිරණ - ඩොලර් 120,000යි - කොළඹ
ගරුක සංකේත් - ඩොලර් 20,000යි - කොළඹ
නුවන් ප්‍රදීප් - ඩොලර් 36,000යි - දඹුල්ල
බිනුර ප්‍රනාන්දු - ඩොලර් 55,000යි - කොළඹ
ජේසන් බෙරන්ඩොෆ් - ඩොලර් 50,000යි - ජැෆ්නා
නුවනිඳු ප්‍රනාන්දු - ඩොලර් 34,000යි - දඹුල්ල
ඉෆ්තිකාර් අහමඩ් - ඩොලර් 50,000යි - දඹුල්ල
දිමුත් කරුණාරත්න - ඩොලර් 10,000යි - කැන්ඩි
දනුෂ්ක ගුණතිලක - ඩොලර් 22,000යි - දඹුල්ල
ශෙවෝන් ඩැනියෙල් - ඩොලර් 15,000යි - කොළඹ
රමේෂ් මෙන්ඩිස් - ඩොලර් 10,000යි - කැන්ඩි
ඇන්ජලෝ පෙරේරා - ඩොලර් 20,000යි - කොළඹ
දසුන් ශානක - ඩොලර් 85,000යි - කැන්ඩි
ශෝන් විලියම්ස් - ඩොලර් 20,000යි - ගාල්ල
අකිල ධනංජය - ඩොලර් 20,000 - දඹුල්ල
ප්‍රභාත් ජයසූරිය - ඩොලර් 10,000යි - ගාල්ල
ප්‍රමෝද් මදුශාන් - ඩොලර් 20,000යි - ජැෆ්නා
ළහිරු කුමාර - ඩොලර් 30,000යි - ගාල්ල
ටස්කින් අහමඩ් - ඩොලර් 50,000යි - කොළඹ
ළහිරු උදාර - ඩොලර් 14,000යි - දඹුල්ල
රමනුල්ලා ගුර්බාස් - ඩොලර් 50,000යි - කොළඹ
දුනිත් වෙල්ලාලගේ - ඩොලර් 50,000 - කොළඹ
චාමික ගුණසේකර - ඩොලර් 10,000 - කොළඹ
සහන් ආරච්චිගේ - ඩොලර් 20,000 - ගාල්ල
ජනිත් ලියනගේ ඩොලර් 36,000 - ගාල්ල
අශේන් බණ්ඩාර - ඩොලර් 2800 - නුවර