Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 27 වන බදාදා
2024 නොවැම්බර් මස 27 වන බදාදා
තමන් තාම මැතිවරණ සඳහා ඉදිරිපත් තීරණයක් ගෙන නොමැති බව හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් සඳහන් කරයි. ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
ඩිල්ෂාන් පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ සාමාජිකත්වය ලබාගන්නා සෑම කෙනෙම් මැතිවරණ සඳහා ඉදිරිපත් නොවන බවයි.
එසේම මේ වන විට පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන්ද ඩිල්ෂාන් සිය අදහස් දැක්වීය.
“විධායකයත්, අධිකරණයත්, ව්‍යවස්ථාදායකත් අතර ගැටමුක් තිබෙනවා. රට අගාධයකට යන වෙලාවක මම ඉල්ලීමක් කරනවා මැතිවරණයට යා යුතු යුතුයි කියලා. හරි ආණ්ඩුවක් හදලා ස්ථාවර රටක් හදන එක තමයි මගෙත් අදහස.
ක්‍රිකට් ක්‍රීඩා කරද්දී විනිසුරුවන් දෙනේනෙක් ඉන්නවා. ඒ දෙන්නටම තීරණයක් ගන්න බැරිවුණොත් තුන්වැනි විනිසුරුවට දානවා. මම හිතනවා තුන්වැනි විනිසුරුවට, ජනතාව ඉදිරියට ගිහිල්ලා ජනතා කැමැත්ත අරගෙන ඉස්සරට ගියොත් රට ඉදිරියට ගෙනි යන්න පුළුවන් කියලා මම හිතනවා.”
popular news
Nandana Friday, 07 December 2018 01:56 PM
දන්න මගුලක් කතාකරනවා හලෝ, දේශපාලනයට එන උන් ඔක්කොම අපතයෝ ඒක ඔයාටත් එසේම තමා.නික්කන් පීචන් වෙන්න එපා .
Reply : 108 584
prashan Friday, 07 December 2018 05:15 PM
දේශපලොකයෝ gen න නෙමේ කතාව ලොක්ක, ළමයෙක් සහ ගෙනියෙක් බද ගින්නේ මු උන්ගේ සල්ලි දෙන්නේ ne
Reply : 0 0
lion Friday, 07 December 2018 02:20 PM
මේ යෝදය vinasai
Reply : 0 0
dayan Friday, 07 December 2018 02:35 PM
කවුද සල්ලි දෙන්නේ චන්ද වලට. මේ පාර්ලිමේන්තුව පත් කලේ අවුරුදු පහකට. එක එකාට ඕනේ විදියට වෙනස් කරන්න බෑ.
Reply : 0 1
Duminda Friday, 07 December 2018 05:13 PM
Palayan gihin Danna rassawa Koran hitapan. Uba kauda ban illem Karan a. Ubath kikamma nikan pol lellak vithayi da. Bayyek vitharayi. Palayan vivasthawa kiyala waren. Nathinam egana anith ugath un kiyawana de asa therim ganin. Wimala, gamman pilala kiyana de nema.
Reply : 0 88
Saththaya Friday, 07 December 2018 10:36 PM
ඇයි මේ දුක් විදලා , මහන්සියෙන් රටට ගෙන දුන් ගොව්රවය කෙලසගන්නේ ? අපේ රටේ යහපත් පුරවැසියෝ කියන අය දේශපාලනය කරන්නේ නැහැ .කනගාටුවෙන් වුවත් කියන්න වෙන්නේ ඒක ඔරොත්තු දෙන්නේ දුෂිත කට්ටියට .ඔබ පොඩ්ඩක්වත් හිතුවද ඔබේ කීර්තිනාමයට වෙන කැළල? දැන් කී දෙනෙක් මේ වලේ වැටුනද ? සොබාධහම ඔබට වෛර කරයි . ඔබට වෙන්නේ චන්ද එකතු කරන කෙනෙක් වෙන්නය් . නමුත් රටට වෙන විනාසය බොහොය් . සියලු දේවින්ගේ ආශිර්වාදය ලැබේවා !
Reply : 0 1
Manoj Saturday, 08 December 2018 10:58 AM
මහත්තයෝ ලංකාවේ කිකට් ඊට වඩා අගාදයට ගිහින් තියෙන්නේ ඔයා එක බලන්නකෝ.
Reply : 0 0
Janaka from Matara Saturday, 08 December 2018 12:28 PM
..දිල්ෂාන් යාලුවේ; කව්ද උගතෙක් කියල තියෙනවා මිටියක් අතේ තියෙන මිනිහට හැම ප්‍රශ්නයක්ම පෙන්නේ යකඩ ඇනයක් වගේ කියල. දේශපාලන ය ක්‍රිකට් වගේ නෙමෙඉ. ඔබ වගේ රටට ආදරේ මිනිස්සු දේශපාලනයට එන එක හොඳය්; හිතල මතල - ප්‍රවේසමෙන්. බුදු සරනය්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd