සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්රිකට් තරඟාවලිය හෙට(02දා) ආරම්භ වේ.
මෙම තරඟයට ක්රීඩා කිරීමට නියමිතව සිටි මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මධුසංක ආබාධ හේතුවෙන් තරගයෙන් ඉවත්වී ඇති අතර ඒ වෙනුවට මොහොමඩ් සිරාස් සහ ඉෂාන් මාලිංග කණ්ඩායමේ ස්ථානයක් හිමි කරගෙන ඇත.
