ඇඟලුම්, ටයිල් සහ පිඟන් භාණ්ඩ, විලවුන්, වායු සමීකරණ, අධිශීතකරණ සහ රෙදි සෝදන යන්ත්ර හා ක්රීඩා භාණ්ඩ ඇතුළු භාණ්ඩ කිහිපයකට පනවා තිබූ ආනයනය සීමා ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
අදාළ නිවේදනය මගින් භාණඩ වර්ග 78 ක් සඳහා ආනයන සීමා ඉවත් කීරීමට පියවර ගෙන ඇත.
එය ඊයේ (නොවැම්බර් 23) වැනිදා සිට ක්රියාත්මක වේ.