සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවැනි විස්සයි 20 තරගය දැන් පැවැත්වේ.
ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 186ක් රැස් කළේය.
ඒ අනුව තරගය ජයග්රහණය කිරීමට නම් ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 187ක් රැස් කරගත යුතු වේ.