සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය මේ වන විට ඉන්දියාවේ බැංගලූරූ හීදී පැවැත්වේ.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් විය.
ඒ අනුව ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 46ක් පමණයි.