දැනට පවතින 1973 ක්‍රීඩා පනත වෙනුවට නව ක්‍රීඩා පනතක් හඳුන්වාදීමට අවධානය යොමුව ඇති බව ක්‍රීඩා හා තරුණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
නව ප්රවණතා, අනාගතය හා ක්‍රීඩාවේ ගෝලීය සංවර්ධනය පිළිබඳව අවධානය යොමුකරමින් මේ සඳහා කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.
ක්‍රීඩා කවුන්සිල ආරම්භ කිරීමෙන් අනතුරුව එය අවසන් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.