කාන්තාවකට අතවර කිරිම ඇතුළු චෝදනා 4ක් යටතේ ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතලිකට ඇප ලැබී තිබේ. ඒ ඔහු වෙනුවෙන් ඔහුගේ නීතිඥයින් ඉදිරිපත් කළ දෙවැනි ඇප අයදුම අනුවය.
ධනුෂ්ක ගුණතිලක පසුගිය 06 දා සිඩ්නි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවට පිටත්වීමට පැය කිහිපයක් තිබියදීය.