ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 07 වන සඳුදා
ජපානයේ පැවැති රිලේ තරගයකදි කාන්තා ක්‍රීඩිකාවකගේ කකුල කැඩීගිය අතර පසුව ඇය මාර්ගයේ දණ ගාමීන් අනෙක් ක්රිඩිකාව වෙත යෂ්ඨිය දිමට කටයුතු කළාය. යාර 200ක් පමණ ඇය දණගාමින් ගිය බව ජත්යන්තරම මාධ්‍ය තොරතුරු වාර්තා කළේය.
19 හැවිරිදි රෙයි ලිඩියා මෙසේ ක්‍රීඩා ළෝලීන්ගේ ආදරය දිනාගත් ක්‍රීඩිකාවයි. ජපානයේ ෆුකෝකා හි පැවැති සැතපුම් 2.2ක සහාය දිවීමේ තරගයේදී ඇය මෙසේ ආබාධයකට ලක්වූවාය.
රෙයි ලිඩියා ජපාන සරසවියක උසස් අධ්‍යාපනය හදාරණ අතර ඇයගේ දණ හිසින් හා අත්වලින් ලේ වහනය වන විට ඇය යාර 200 දණ ගාමීන් ඇවිද ගොස් තිබේ. ඇය දණ ගාමීන් ගමන් කළ යාර 200 තුළ මාර්ගයේ ලේ පැල්ලම්ද තිබුණු බව ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වර්තා කළේය.
එසේම ඇයගෙන් යෂ්ඨිය ලබා ගැනීම සඳහා බලාගෙන සිටි අනෙක් ක්‍රීඩිකාව කඳුළු පිරුණු දෙනෙතින් තම සහාය ක්‍රීඩිකාව එන තෙක් බලාගෙන සිටියාය.
popular news
ලොහාන්ගෙන් ආණ්ඩුවට සද්දයක් - නෝනට අත තිබ්බොත් බලාගෙනයි
මාලිමාවේ මන්ත්‍රී කෝසල අභාවප්‍රාප්ත වෙයි
දැරියකට මරු කැඳවීමෙන් පසු මෝටර් රථයේ රියදුරු පළා යයි
වැලිකඩ ඕඅයිසී ධුරයෙන් ඉවතට
ට්‍රම්ප්ගෙන් ශ්‍රි ලංකාවට සියයට 44ක බද්දක්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග මත්පැන් පාටි දැමූ ක්‍රයිම් ඕ අයි සි ගේ හා පි සි ගේ වැඩ තහනම්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd