ශ්රී ලංකාව සහ දකුණු අප්රිකාව අතර පැවැත්වූ දෙවන විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 9ක ජයක් ලබා ගැනීමට දකුණු අප්රිකානු කණ්ඩායම සමත් විය. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 103 පමණයි.
පිළිතුරු ඉනිම ක්රීඩාකල දකුණු අප්රිකානු ක්රීඩකයින් කඩුලු 1ක් පමණක් දැවී ලකුණු 105ක් ලබා ගෙන තරඟය ජය ගැනීමට සමත් විය.
ඒ සමගින් තරඟාවලියේ ජය 2-0 ලෙස දකුණු අප්රිකානු කණ්ඩායමට හිමි විය.