ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස කලක් කටයුතු කළ ඔස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්යක්ෂ ධූරය පත්කර ඇත.
නව ක්‍රිකට් අධ්‍යක්ෂකවරයාගේ රාජකාරි අතරට අනාගත ක්‍රිකට් තරග සංචාර සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීම, දේශීය තරඟාවලි ව්‍යුහය සොයා බැලීම, ක්‍රීඩක සුභසාධනය, අධ්‍යාපනය සහ නිපුණතා සංවර්ධනය, පුහුණු සහ සහායක කාර්ය මණ්ඩල ව්‍යුහය සහ ඉහළ කාර්ය සාධනය සහ දත්ත විශ්ලේෂණයන් කෙරෙහි අවධානය යොමු කිරීම ඇතුළත් වෙයි.