ජනාධිපතිවරයා හා ක්‍රිකට් බලධාරීන් සමඟ විශේෂ හමුවක් අද පැවැත්වීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත.
ඒ අනුව ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්, ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සාමාජිකයන් සහ ක්‍රීඩා අමාත්‍යවරයා මේ සඳහා සම්බන්ධ වීමට නියමිතයි.