තියුණු තරගයකින් අනතුරුව පාකිස්තාන කණ්ඩයම පරාජය කරමින් පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගය ජය ගැීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
තරගයේ අවසන් පන්දුවාර දෙකේදී ඉන්දියාවට ජයග්‍රහණය සඳහා ලකුණු 31ක් අවශ්‍ය වූ අතර විරාත් කෝලි හයේ පහර තුනක් එල්ල කරමින් තරගය පාකිස්තානයෙන් උඳුරා ගත්තේය.
කෝලි නොදැවී පන්දු 52කදී ලකුණු 83ක් රැස්කිරීමට සමත්විය.