ලංකා ප්රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කණ්ඩායම අතර තරඟයේ ජය කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට හිමි විය.
ප්රථමයෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරගැනීමට හැකි වූයේ ලකුණු 150ක් පමණි.
පිළිතුරු ඉනිම ක්රීඩා කල කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී තරඟය ජයග්රහණය කිරීමට සමත් විය.
ඒ අනුව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට කඩුලු 6ක ජයක් හිමි විය.