චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරගය අද (22දා) පැවැත්වේ.
පාකිස්තානයේ ලාහෝර් හීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතව ඇත.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.