ක්‍රීඩා පාසල්හි ශිෂ්යත්වධාරීන්ගේ පෝෂණ දීමනා මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඒ අනුව ඔවුන්ට ලබාදෙන පෝෂණ දීමනාව රුපියල් 2500 සිට රුපියල් 5000 දක්වා වැඩිකර තිබේ. මේ පිළිබඳ වන යෝජනාව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවම් මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.