ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 23 වන බදාදා
ජාතික ශූරතා ෆෙන්සින් තරගාවලියේ සමස්ත කණ්ඩායම් ශූරතාව දිනා ගැනීමට එම්.ඩී.එස්. ෆෙන්සින් ක්‍රීඩා සමාජය සමත්විය. ඒ මෙවර තරගාවලියේදී රන් පදක්කම් 04ක්, රිදී පදක්කම් 03ක් හා ලෝකඩ පදක්කම් 04ක් සමගින් සමස්ත පදක්කම් 11ක් දිනා ගනිමිනි.ඒ සමගින් සමස්ත කණ්ඩායම් ශූරතාවට හිමි ඩයන් ගෝමස් අභියෝගතා ශූරතාවයද හිමිකර ගැනීමට ඔවුහු සමත්වූහ.
එහි දෙවැනි ස්තානය ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය විසින් හිමිකර ගත්තේය.
මෙහිදී වසරේ දක්ෂතම බොක්සිං ක්‍රීඩකයාට හිමි සම්මානය (ඩයන් ගෝමස් අභියෝගතා කුසලානය) දිනාගැනීමට රැපිඩ් බොක්සිං ක්‍රීඩා සමාජය නියෝජනය කළ මංජුල ප්‍රනාන්දු සමත්විය
එමෙන්ම වසරේ දක්ෂතම බොක්සිං ක්‍රීඩිකාවට හිමි සම්මානය (අජිත් සියඹලාපිටිය අභියෝගතා කුසලානය) හිමිවූයේ එම්.ඩී.එස්. බොක්සිං ක්‍රීඩා සමාජය නියෝජනය කළ නිශාන්ති ශ්‍රීකාන්ති ප්‍රනාන්දුටයි.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
සුනඛයෙක් නිසා අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට - පුතා දඹුල්ල රෝහලට
මුස්ලිම්වරුන්ගෙන් කතෝලිකයන්ට ආචාර්යක් ලෙස මව්ලවි වරයෙක් කාදිනල් හිමිපාණන් සිප වැලඳගනියි
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
මන්ත්‍රී චාමර සම්පත් යළි රිමාන්ඩ්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd