ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මාසයේ ක්‍රිඩකයා සඳහා නිර්දේශ අතරට ශ්‍රි ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ නම් ඇතුලත් කර තිබේ.
ඒ අනුව සැප්තැම්බර් මාසයේ අයි.සී.සී. ක්‍රීඩකයා සඳහා වන නිර්දේශ නම් අතර රභාත් ජයසූරිය සහ කමිඳු මෙන්ඩිස් යන ක්‍රීඩකයන් දෙදෙනාගේ මෙන්ම ඕස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හේඩ්ගේ නමද නිර්දේශ කර ඇත.