ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය මේ වන විට ආරම්භ වී තිබේ.
මෙහිදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ රාජස්ථාන් කණ්ඩායම අතර තරගය පැවැත්වේ.
තරගයේ කාසියේ වාසිය දිනාගත් රාජස්ථාන් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.
මෙහිදී රජස්ථාන් කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ අද ක්‍රිඩා කරන සංචිතය සඳහා නම් කර තිබේ.