ශ්‍රී ලංකා කණ්ඩායම ලබන වසරේ පෙබරවාරි මාසයේදි ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට නියමිත අතර එහිදී ඔස්ට්‍රේලියාව හා විස්සයි20 තරග තුනක් ක්‍රීඩා කිරීමට නියමිතය.
මෙම තරග සංචාරයේදි තරග කාල සටහන නිකුත් කිරීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය කටයුතු කළ අතර එම තරග තුනෙන් එක් තරගයක් කර්ඩීනියා පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මෙම තරගයත් සමගින් ඔස්ට්‍රේලියාව විසින් ජාත්‍යන්තරයට දායාද කරන 11 වැනි ක්‍රීඩාංගණය වශයෙන් කර්ඩීනියා පාක් ක්‍රීඩාංගණය ජාත්‍යන්තරට එක්වෙයි.
ඔස්ට්‍රේලියාව හා පැවැත්වෙන විස්සයි20 තරගාවලියේ තරග කාල සටහන
2017/02/17 - මෙල්බර්න් ක්‍රීඩාංගණය
2017/02/19 - කර්ඩීනියා පාක් ක්‍රීඩාංගණය
2017/02/22 - ඇඩිලේඩ් ඕවල්