ජාත්‍යන්තර ඔලිම්පික් සංගමය තුළ ශ්‍රී ලංකාවට තවදුරටත් රැඳී සිටිය යුතු නම් අනිවාර්යයෙන්ම දැනට බල පැවැත්වෙන ක්‍රීඩා පනත සංශෝධනය කළ යුතු බව ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පවසයි.
මෙම තීරණය ඔවුන් ලංකාවට පමණක් බලපාන අයුරින් සිදු නොකරන දෙයක් බවත්, සෑම රටකටම පොදුවේ බලපාන අයුරින් ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා පැවසීය.