ADA
www.ada.lk
2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා
සුගතදාස ධාවන පථය අලුතෙන් සකස්කරන බවත්, එම ධාවන පථය සෑදීම සඳහා පසුගිය රජය වියදම් කළ රුපියල් මිලියන 147 ජාතික අපරාධයක් බවත් ක්‍රීඩා හා සංචාරක අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවැසීය.
අද (02දා) සුගතදාස ක්‍රීඩාංගණයේ නිරීක්ෂණයකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවැසුවේ දූෂණ අක්‍රමිකතා දැක තිබුණත් මේ ආකාරයේ ජාතික අපරාධයක් තමන් නොදුටු බවයි.
එසේම ටොරින්ටන් ක්‍රීඩාංගණය සඳහා අලුත් ධාවන පථයක් එක් කරන බවත් ඔහු කීවේය.
popular news
OIC පුටු දෙකකට ගිය අඹු සැමියෝ
මුතුපංතියේ මාදැලට අම්ඹරුවන් කිලෝ පනස් දහසක්
අශේන් බණ්ඩාර අත්අඩංගුවට
පුතු පැදවීමට ගිය මෝටර් රථයට යටවී කථිකාචාර්ය මව ජීවිතක්ෂයට
දේශබන්දු ඉන්න තැන රන්ජන් කියයි
මාස දෙකක සිගිත්තෙක් මහ පාර අයිනේ දමා යයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd