සංචාරක නවසීලන්ත කණ්ඩායම හා පැවැත්වෙන ටෙස්ට් තරගයේ නිමාවත් සමග අද (17දා) ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් මෙන්ම පළමු පෙළ ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ඔස්ට්‍රේලියානු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ජොන්සන් පැවැසීය.
සිය සමුගැනීම ප්‍රකාශයට පත්කරමින් ජොන්සන් පැවැසුවේ එම තීරණයට මෙය සුදුසුම කාලය බවයි. කෙසේ වෙතත් ඔහුගේ තීරණයෙන් ක්‍රිකට් ලොව පුදුමයට පත්ව තිබේ.
ග්‍රැෆික් නිර්මාණය - මංජු ප්‍රදීප් කුමාර