ප්නදුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේදි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඔස්ට්‍රේලියාව අතර පැවැති තරගයෙන් කොදෙව් කණ්ඩායමත්, ඉන්දීය කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඉන්දීය කණ්ඩායමත් ඊයේ (28) ජයගනු ලැබීය.
කොදෙව්වන්ට කඩුලු 5ක ජයක්
ඔස්ට්‍රේලියාව 178/8 (පන්දුවාර 20)
කොදෙව්179/4 (පන්දුවාර 19.4)
ඉන්දියාට කඩුලු 8ක ජයක්
බංග්ලාදේශය 138/7 (පන්දුවාර 20)
ඉන්දියාව 141/2 (පන්දුවාර 18.3)