(UPDATE) විස්සයි20 තරග බිමේ සිය අභිමානය තවදුරටත් රැක ගනිමින් සත්කාරක එංගලන්ත කණ්ඩායම පරාජය කර ලන්ඩන්හි ඕවල් ක්රීඩාංගණයේදී ඊයේ (20දා) පැවැති විස්සයි 20 තරගයෙන් ලකුණු 09ක ජයක් හිමිකරගැනීමට ලෝක ශූර ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
ලකුණු 184ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ රැස්කිරීමට හැකිවූයේ ලකුණු 174/7ක් පමණි.
කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී ලකුණු 183/7ක් රැස් කළේය.
ශ්රී ලංකාව 183/7 (පන්දුවාර 20)
තිලකරත්න ඩිල්ෂාන් 14 (පන්දු 9, 4x3)
කුසල් පෙරේරා 10 (පන්දු 10, 4x1, 6x1)
කිත්රුවන් විතානගේ 38 (පන්දු 26, 4x7)
ළහිරු තිරිමාන්න 40 (පන්දු 32, 4x3, 6x1)
දිනේෂ් චන්දිමාල් 7 (පන්දු 5, 6x1)
ඇන්ජලෝ මැතිව්ස් 13 (පන්දු 13, 6x1)
තිසර පෙරේරා 49 (පන්දු 20, 4x7, 6x2)
නුවන් කුලසේකර නොදැවී 9 (පන්දු 5, 4x1)
එංගලන්තය පන්දු යැවීම
හැරී ගර්නි 2/26 (පන්දුවාර 4)
ජෝ රූට් 1/16 (පන්දුවාර 2)
ක්රිස් වෝක්ස් 1/31 (පන්දුවාර 4)
එංගලන්තය 174/7 (පන්දුවාර 20)
මයිකල් කාබරි 7 (පන්දු 7, 4x1)
ඇලෙක්ස් හේල්ස් 66 (පන්දු 41, 4x7, 6x2)
ඉයන් බෙල් 13 (පන්දු 17, 4x2)
ජෝ රූට් 5 (පන්දු 7)
ඉයන් මෝගන් 5 (පන්දු 11)
ජෝෂ් බට්ලර් 26 (පන්දු 16, 4x4)
රවි බොපාරා නොදැවී 28 (පන්දු 15, 4x3, 6x1)
ක්රිස් ජෝඩන් 5 (පන්දු 4, 4x1)
ක්රිස් වෝකර්ස් නොදැවී 2 (පන්දු 2)
ශ්රී ලංකාව පන්දු යැවීම
නුවන් කුලසේකර 39/1 (පන්දුවාර 4)
ඇන්ජලෝ මැතිව්ස් 7/1 (පන්දුවාර 2)
සුරංග ලක්මාල් 44/1 (පන්දුවාර 4)
සචිත්ර සේනානායක 26/0 (පන්දුවාර 3)
ලසිත් මාලිංග 28/3 (පන්දුවාර 4)
තිසර පෙරේරා 24/1 (පන්දුවාර 3)