මත්ද්‍රව්‍ය භාවිත කිරිමේ චෝදනාවට වරදකරු වී වසර තුනක ක්‍රිකට් තහනමක් පනවා තිබූ ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගේ එම තහනම අවසන් කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුවරට සංවිධානය කරනු ලබන LANKA T10 තරගාවලිය අදි (11දා) ආරම්භ වේ.
Read Moreදකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ පළමු ඉනිමේ හැර ඉතිරි ඉනිම් වලදී පිතිකරුවන් ඇතුළු අනෙකුත් ක්‍රීඩකයින් හොදින් ක්‍රීඩා කළ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා අද (11දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැති දෙවැනි ටෙස්ට් තරගයද ලකුණු 109කින් ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමහත්විය. ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 348ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 238ක් පමණි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන දිනය සඳහා වන තරගය මේ වන විට ආරම්භ වී තිබේ.
Read Moreසංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක් විශිෂ්ඨ ජයක් අත් කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (08දා) සමත් විය.
Read Moreදකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 328කට සීමා කිරීමට දකුණු අප්‍රිකා පන්දු යවන්නන් සමත් විය.
Read Moreදකුණු අප්‍රිකා සීමිත පන්දුවාර කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළ ජේ.පී.ඩුමිනි එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය සඳහා වන තරගය අද (07දා) පැවැත්වේ.
Read More’’ඩුබායි - 07 ’’ ජාත්‍යන්තර රග්බි තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ , ’’ ශ්‍රී ලයන්ස් ’’ රග්බි කණ්ඩායම එම තරගාවලිය ආරම්භ කර වසර 54 ක ඉතිහාසය තුළ පළමු වරට එම තරගාවලියේ ශූරතාවය දිනා ගනිමින් 12/02 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණිෙය්ය.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී) සභාපති ලෙද ජේ ෂා අද(01දා) සිට වැඩ ආරම්භ කර තිබේ.
Read Moreමිට ඉහතදී ටෙස්ට් තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉනිමකදී වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කීවේ 1994 වසරේදී පාකිස්තානයට එරෙහිව නුවරදී පැවැති තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 71ට දැවී යාමයි. ශ්‍රී ලංකාව දැවී ගිය මෙම ලකුණු සංඛ්‍යාව ටෙස්ට් ඉතිහාසය තුළ කණ්ඩායමක් දැවී ගිය 12 වැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට එක්වෙයි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය සඳහා වන තරගය මේ වන විට පැවැත්වේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය අද (28දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය සඳහා වන තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (27දා) ආරම්භ වේ.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ(25දා) සහ පෙරේදා (24දා) පැවැත්විණි.
Read Moreඅයි.පී.එල් 2025 ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකාවේ පන්දු යන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් අද (25දා) ඉදිරිපත් කෙරිණි.
Read Moreඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 295ක ජයක් අත් කරගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද(25දා) සමත් විය.
Read More2025 ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේදි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙපළක් වන මහීෂ් තීක්ෂණ හා වනිඳු හසරංග රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් මිලට ගත්තේය.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග ක්‍රීඩක වෙන්දේසියේදී මේ දක්වා ක්‍රීඩකයෙක් අලෙවි වූ ඉහළම වටිනාකම බවට රිෂාබ් පාන්ට් බවට පත්විය. ඒ ඔහුව ඉන්දීය රුපියල් කෝටි 27ක මිලකට ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම මිලදී ගැනීමත් සමගිනි.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරගාවලියට අදාළව මේ දක්වා පැවැත්වූ ක්‍රීඩක වෙන්දේසිවලදී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට ඉන්දීය ක්‍රීඩකය ෂෙර්යාස් අයියර් වාර්තා අතරට එක්විය.
Read Moreඅයි.පී.එල්. 2025 තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය අද(24දා) සහ හෙට(25දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read More2010 වසරේ සිට තම ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමට ජාතික පුහුණුකරුවෙකු නොමැති බවත් , එනිසා ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම මහත් අසීරුතා වලට මුහුණ දී ඇති බවත් , ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමේ නායිකා යොෂිටා ජෝශප් , කටුනායක ගුවන් තොටුපොළේ දී මාධ්‍ය හමුවේ අනාවරණයක් ද කළාය .
Read Moreසංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.
Read Moreදකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
Read Moreකුසල් මෙන්ඩිස් එක් අන්තයක් ආරක්ෂා කරමින් දියත් කළ සටන්කාමී ඉනිමත් පන්දු යැවීමෙන් මෙන්ම පන්දුවට පහරදීමෙන් මහීෂ් තික්ෂණ දැක්වූ දක්ෂතාවත් සමගින් නවසීලන්තයට ඒරෙහි එක්දින තරගාවලිය තව්ත් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreසංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (17දා) පැවැත්වේ.
Read Moreසංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව මේ වන විට පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු සමත් විය.
Read Moreනවතම විස්සයි 20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කර තිබේ.
Read More