ඉන්දීය ප්‍රහාරාත්මක මැදපෙළ පිතිකරු සූර්යකුමාර් යදාව්, නවතම විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ අංක එකේ ස්ථානයට පත්වී ඇත
ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගවලදී වැඩිම ලකුනු ලාභියාගේ වාර්තාව තමන් සතු කර ගැනීමට ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි සමත්විය.
Read Moreසිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත් කරමින් විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු වටයේ පැවති තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්විය.
Read Moreලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය පරදා ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත්විය.
Read Moreඑංගලන්තය වෙනුවෙන් විස්සයි විස්ස තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට ජොස් බට්ලර් සමත්විය
Read Moreලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමගින් පැවති තරගයෙන් කඩුළු 6ක පහසු ජයක් හිමිකර ගැණීමට ශ්‍රී ලංකාව සමත්විය
Read Moreඔස්ට්රේලියාවේ පැවැත්වෙන ප්ධානම පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය වන ෂෙෆීල්ඩ් පළිහ (Sheffield Shield) තරගාවලියේදී ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ක්‍රීඩකයෙකු වන ඈෂ්ලි චන්ද්‍රසිංහ සිය මංගල තරගයේදීම ශතකයක් වාර්තා කර ගැනීමට සමත්විය.
Read Moreවිස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු කාණ්ඩයේ පැවති තරගයකින් අයර්ලන්තය පරදා ලකුණු 42ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත්විය
Read Moreපාකිස්ථානයේ හිටපු සුපිරි වේගපන්දු යවන ක්රීනඩක හා හිටපු නායක වසීම් අක්රපම්, තමා කළක් කොකේන් මත්ද්‍රව්‍යයය භාවිතයට හුරු වී සිටි බව පවසා ඇත. විදෙස් මාධ්යේයන් වෙත අදහස් දක්වමින් හෙතෙම පවසා ඇත්තේ කොකේන් භාවිතයට හුරුවීම හේතුවෙන් තමන් බෙහෙවින් දුර්වල වූ බවය
Read Moreතරග පරාජයන් පිළිබඳ කිසිවෙකුටත් ඇඟිල්ල දිගු කළ නොහැකි බවත්, තවමත් තම කණ්ඩායමට තත්ත්වය පාලනය කරගෙන අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව තිබෙන බවත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පැවසීය. නවසීලන්තය සමගින් පෙරේදා (29දා) පැවැති තරගයේ පරාජයෙන් අනතුරුව හෙතෙම මේ බව පැවසීය.
Read Moreවේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ශල්‍ය කර්මයකට මුහුණ දී තිබේ. චමීරගේ පාදයක වළලුකරේ ඇතිව තිබූ ආබාධයකට අදාළව මෙම ශල්‍යකර්මය පවත්වා තිබේ. ඔස්ට්‍රේලියාවේදී මෙම ශල්‍යකර්මය සිදුකර තිබේ.
Read Moreපන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඉන්දිය කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඉන්දීය කණ්ඩායමද දකුණු අප්‍රිකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති තරගයෙන් දකුණු අප්‍රිකා කණ්ඩායමද දැවැන්ත ජයග්‍රහණයන් වාර්තා කිරිමට සමත්වූයේය.
Read Moreපන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ අයර්ලන්ත කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 5ක ජයක් වාර්තා කිරිමට අයර්ලන්ත කණ්ඩායම සමත්විය.
Read Moreමාකස් ස්ටොයිනිස්ගේ අනුකම්පා විරහිත පිතිප්‍රහාරය හේතුවෙන් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ තරගයක් ලෙස පර්ත්හිදී ඊයේ (25දා) රාත්‍රියේ පැවැති තරගයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ කඩුලු 07ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
Read Moreපන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ආබාධ තත්ත්වයන් වැඩි වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩකයන් තිදෙනෙක් ඔස්ට්‍රේලියාව වෙත යොමුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.
Read Moreතියුණු තරගයකින් අනතුරුව පාකිස්තාන කණ්ඩයම පරාජය කරමින් පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගය ජය ගැීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
Read Moreපන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක ජයක් වාර්තා කිරීමට සමත්විය. ලකුණු 129ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15කදී ලකුණු 133ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය. ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් නොදවී ලකුණු 68ක් වාර්තා කිරීමට සමත්විය.
Read Moreඉන්දුනීසියාවේදී පැවැති ආසියානු යොවුන් චෙස් තරගාවලියේ වයස 10න් පහළ බාලිකා රන් පදක්කම කොළඹ විචර්ලි ජාතයන්තර පාසලේ ඔෂිනි දේවින්දයා ගුණවර්ධන දිනා ගත්තාය.
Read Moreනෙදර්ලන්තය හා පැවැති තරගයේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ආබාධයකට තිබේ. මේ අනුව ඔහු එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිතය. නෙදර්ලන්තය හා පැවැති තරගයේදී පන්දු රැකීම වෙනුවෙන් පැතුම් නිශ්ශංක පිටියට නොපැමිණියේය.
Read Moreආබාධයක් හේතුවෙන් විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය අහිමි වූ දුෂ්මන්ත චමීර වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.
Read Moreපන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්සත් අරාබි ඒමීර් කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි ඒමීර් රාජ්‍ය මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නේය. ලෝක කුසලානය තුළ ශ්‍රී ලංකාවට රැදී සිටීමට නම් මෙම තරගය තිරණාත්මක වෙයි.
Read Moreලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරගයක් ලෙසින් නැම්බියා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට නෙදරල්නත් කණ්ඩායම සමත්විය.
Read Moreවිස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ස්කොට්ලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මූලික වටයේ පැවැති තරගයකින් කොදෙව් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 42ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්තය සමත්විය.
Read Moreනැමීබියාව හමුවේ ශ්‍රී ලංකාව අනපේක්ෂිත පරාජයක් ලැබුවත් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබනු ඇතැයි යන මතයේ තමන් තවමත් සිටින බව ශ්‍රී ලංකා හිටපු පුහුණුකරු මිකී ආතර් පවසයි.
Read Moreආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරිමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
Read Moreපාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක් ලකුණකින් තියුණු ලෙස පරාජයට පත් කරමින් ආසියානු කුසලාන විස්සයි20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.
Read Moreඔස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගණ 08ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම මස 16වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ මෙරට නිල රූපවාහිනී තරග විකාශන අයිතිය සිරස ටීවී නාළිකාව හිමිකරගෙන තිබේ. ඒ අනුව මෙවර තරගාවලියේ සියලු තරග අඛණ්ඩව මෙරට ප්‍රේක්ෂකයන්ට නැරඹීමේ අවස්ථාව සිරස ටීවී උදාකර දී ඇත.
Read Moreවිස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙරාතුව පැවැත්වෙන පුහුණු තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කරමින් ලකුණු 33ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය
Read Moreජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු 2500 ලබාගත් පළමු ශ්‍රී ලාංකික චෙස් ක්‍රීඩකයා ලෙස කොළඹ නාලන්දා විද්‍යාලයේ සුසාල් ද සිල්වා මෙරට චෙස් ක්‍රීඩා ඉතිහාසයට එක්විය.
Read Moreඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්ස20 ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (02දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය.
Read More