විස්සයි විස්ස ලෝක කුසලානයේ එංගලන්තය හා පාකිස්ථානය අතර එළඹෙන ඉරිදා (13දා) පැවැත්වෙන අවසන්මහා තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවුවහොත් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අයි.සී.සී.ය නිවේදනය කර ඇත.
ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම වත්මන් සුපිරි ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ කුමාර් ධර්මසේන මහතා මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන අවසන්මහා තරගයේ ප්‍රධාන විනිසුරුවරයෙකු ලෙසින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) නම් කොට ඇත.
Read Moreඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරු විරාත් කෝලි සිය විස්සයි විස්සයි විස්ස දිවියේ ලකුනු හාරදහසේ සීමාවට ලගාවීමට සමත්විය.
Read Moreඇලෙක්ස් හේල්ස් හා ජොස් බට්ලර්ගේ අතිවිශිෂ්ඨ පිතිහරඹය හමුවේ විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන්මහා තරගයේ සිය ස්ථානය වෙන් කර ගැනීමට එංගලන්තය සමත්වූහ.
Read Moreවිස්සයි විස්ස ලෝක කුසලානයේ දෙවැනි අවසන් පූර්ව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුනු 168 ක් රැස් කලේය
Read Moreරීඩා අමාත්‍යවරයා ලෙස මේ ගැන අවධානය යොමුකරන ඔස්ට්‍රේලියානු පාර්ශ්වයන්ගෙන්, ඔස්ට්‍රේලියානු රජයෙන් හා ඔස්ට්‍රේලියානු ජනතාවගෙන් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් මේ ගැන සමාව ඉල්ලනවා. ධනුෂ්කකගේ ක්‍රියාව තනි පුද්ගලයෙකුගේ වගකිම් විරහිත ක්‍රියාවක්. මේ ගැන මම අවධානය යොමුකර තිබෙනවා. රටක් ලෙස මෙහි වගකීම භාර ගන්නවා. මේ ගැන සුදුසු ක්‍රියාමාර්ග ගන්නවා”
Read Moreප්‍රභල නවසීලන්තය පරදා විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන්මහා තරගයට සුදුසුකම් ලැබීමට පාකිස්ථානය සමත්විය. සිඩ්නි හිදී පැවති තරගයේ ලකුණු 153 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පකිස්ථානය පන්දුවාර 19.1 ක් තුළ ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත්විය.
Read Moreඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ’විස්සයි20 ලෝක කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අතිශය තීරණාත්මක අදියරට මේ වනවිට ළඟා වී තිබේ. ඒ අනුව මෙවර ලෝක කුසලාන සටනේ අවසන් මහා තරගයට පළමුවෙන්ම දොරටුව විවර කර ගන්නා කණ්ඩායම තීරණය කෙරෙන පළමු අවසන් පූර්ව තරගය නවසීලන්තය හා පාකිස්තානය අතර සිඩ්නිහිදී අද (09දා) දින ප.ව. 1.30ට පැවැත්වේ
Read Moreලෝකයේ අංක ඒකේ විස්සයි20 පන්දු යවන්නා බවට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පත්ව තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්වල ඔහු මෙසේ අංක එකට පත්ව තිබේ.
Read More96 ලෝක කුසලානය ගහන වෙලාවේ අපේ ගියේ 14 දෙනයි. 11 දෙනෙක් ගහනකොට 3 දෙනෙක් එළියේ හිටයා. කවුරුවත් ආබාධ වුණේ නෑ. 2014 විස්සයි20 ලෝක කුසලානයේදී කවුරුවත් ආබාධවලට ලක්වුණේ නෑ. මේ වා ගැන හොයන්න තේරීම් කාරක සභාවක් දාන්න. විශේෂයෙන්ම ක්‍රිකට් පාලක මණ්ඩලය විගනණය කරන්න. ලෝක කුසලාන තරගාවලිය ගැන සොයා බලන්න
Read Moreඑළඹෙන පාපන්දු ලෝක කුසලානයේදී සමලිංගිකත්වය ගැටළුවක් වන බව කටාර් හි පාපන්දු ලෝක කුසලානයේ සන්නාම තානාපති කලිඩ් සල්මාන් පවසයි. ජර්මානු රූපවාහිනියකට අදහස් දක්වමින් හෙතෙම සමලිංගිකත්වය මනසට හානිකරන කාරණයක් බව දන්වා ඇත.
Read Moreධනුෂ්ක ගුණතිලකගේ නඩු කටයුතු වෙනුවෙන් යන නීතිමය වියදම් දැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපදෙස් දුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රභූ දේශපාලනඥයකු විසින් යැයි ඇතැම් මාධ්‍ය වල වාර්තා වන තොරතුරු සත්‍ය නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
Read Moreධනුෂ්ක ගුණතිලකගේ නඩුකටයුතු සඳහා යන සියළුම වියදම් ඔහුගේ පෞද්ගලික මුදලින් අය කර ගන්නා බවත් මේ සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලක පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ සිල්වා මහතා අද පුවත්පතට පැවසීය.
Read Moreඔස්ට්‍රේලියාවේදී පැවති විස්සයි විස්ස ලෝක කුසලාන කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණියේය
Read Moreකාන්තාවකට අතවර කිරීමේ චෝදනා යටතේ සිඩ්නි පොලීසියේ අත්අඩංගුවට පත්ව තිබෙන ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ශ්‍රී ලංකාව තුළ සියලු ආකාරයේ ක්‍රිකට් තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.
Read Moreකනගාටුවට කරුණක්. අන්තිම තරගය ඉවරවෙලා රාත්‍රි යේ තමයි ඒ ගැන දැන ගන්න ලැබුණේ. අපි පහුවෙනිදා ඔස්ට්‍රේලියාවෙන් පිටත්වුණා. මාධ්‍යවල පළවෙලා තියෙන කරුණු තමයි අපිත් දන්නේ.පෞද්ගලිකව ක්‍රීඩකයන්ගේ හැසිරීම් ගැන ඔවුන් වගකීමක් භාර ගත යුතුයි.
Read Moreකාන්තාවකට අතවර කිරීම ඇතුළු චෝදනා හතරක් යටතේ සිඩ්නි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීමට සිඩ්නි අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවට අර්ධ අවසන් පූර්ව වටයට යාමට නොහැකිවීම පිළිබඳව කණගාටුවන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ, පන්දුයැවීම හා පන්දු රැකීම යන අංශ තුනෙන්ම අඩුපාඩු සිදුවූ බව ශ්‍රී ලංකා පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා පැවැසීය.
Read Moreබංග්ලාදේශ කණ්ඩායමට එළඹෙන විස්සය20 ලෝක කුසලානයේදීත් කෙලින්ම සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව (සුදුසුකම් ලබාගැනීමේ තරග ක්‍රීඩා නොකර සුදුසුකම් ලැබිම) ඇහිරී ගියේය.
Read Moreලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පෙරලිකාර කණ්ඩායමක් බවට පත්වෙමින් අවසන් පූර්ව වටයට පිවිසීමට පාකිස්ථානය සමත්විය. ඒ අද බංග්ලාදේශය සමගින් පැවති තරගයේ ජය කඩුළු 5 කින් හිමිකර ගනිමිනි.
Read Moreකාන්තාවකට අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුන ශ්‍රි ලංකා කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම සිඩ්නි හි පැරමාටා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේ සිඩ්නි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත
Read Moreලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රි ලංකාව අසමත්වුවද එළඹෙන 2024 වර්ෂයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට කෙලින්ම සුදුසුකම් ලබාගැනීමට ඔවුන් සමත්වූහ.
Read Moreපන්දුවාර විස්සයි20 ලොකු කුසලාන තරගාවලියෙ අවසන් පූර්ව වටයට එක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට තිබූ අවස්ථාව අද අහිමි වි ගියේය. ඒ් අද නවසීලන්තය හා අයර්ලන්තය අතර පැවැති තරගයෙන් නවසිලන්තයත්, ඔස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්ථානය අතර පැවැති තරගයෙන් ඔසස්ට්‍රේලියාවත් ජය ගැනීම හේතුවෙනි.
Read Moreරෂිඩ් ඛාන්ගේ සුපිරි පිතිහරඹය අබිබවමින් ඇෆ්ගනිස්ථානය පරදා ලකුනු 4 ක තියුණු ජයක් වාර්තා කිරීමට සත්කාරක ඔස්ට්‍රේලියාව සමත්විය. ඒ ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ඇඩිලේඩ් හිදී පැවති තරගයේදීය.
Read Moreවිස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තය සමගින් පැවති තරගයෙන් ලකුණු 35 ක පහසු ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත්විය. ඇඩිලේඩ් ඕවල් පිටියේදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුනු 185 ක් රැස් කලේය.
Read Moreලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ බලාපොරොත්තු අළුත් කර ගැනීමට පාකිස්ථානය සමත්විය.
Read Moreවිස්සයි විස්ස ලෝක කුසලානයේදී බංග්ලාදේශය සමගින් පැවති තරගයේදී ඉන්දීය කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක විරාත් කෝලි විසින් ප්‍රතිවාදී ක්‍රීඩකයින් රැවටීමට කළ පන්දු රැකීමක් ගැන බංග්ලාදේශයෙන් දෝෂාරෝපණ එල්ල වී ඇත.
Read Moreලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය පරදා ලකුණු 5 ක තියුණු ජයක් වාර්තා කිරිමට ඉන්දියාව සමත්විය.
Read More