saravita-anim2

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා

Sports - timelapse 3683 hours ago

LATEST

ශ්‍රී ලංකාව සමග තරගාවලියට එන ඉන්දීය සංචිතය මෙන්න

calendar_today 2022 දෙසැ 28 - 00:04 remove_red_eye - 927  

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ විස්සයි විස්ස තරග වලදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට හිමිවී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුනුකරු මිකී ආතර් , පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කිරිමේ සූදානමක් ඇති බව වාර්තා වේ.

Read More

අන්තර්ජාතික ක්‍රිකට් තරගවල වසරකදී, වැඩිම ලකුනු 50 ට ඉහළ ඉනිම් ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රිඩකයින් අතර සම පෙරමුණ ගැනීමට පාකිස්ථානයේ බාබර් අසාම් සමත්විය. ඒ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර සමගින් වීම විශේෂත්වයකි.

Read More

ආසියානු කුසලාන කනිෂ්ණිෂ්ඨ හොකී තරගාවලිය සඳහා මෙරට නියෝජනය කරන කණ්ඩායමට ගම්න් වියදම් තමන් විසින් උපයා ගත යුතු බව ශ්‍රී ලංකා හොකී සම්මේලනය ක්‍රීඩකයන්ට දැනුම් දීමත් සමඟ ගමන් වියදම් ලෙස ලක්ෂ අසු එකක මුදලක් ක්‍රිඩකයන් විසින් ගෙවීමට තීරණය කිරීම නිසා දෙමව්පියෝ හා ක්‍රීඩකයෝ දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව දෙමාපියෝ පවසති.

Read More

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුල්වී ශ්‍රී ලංකාව හරහා කරමින් පවතින බව ශ්‍රී ලංකා කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එය හෙට දිනයේදී (26) ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු ප්‍රදේශයට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ඔවුන් දන්වා සිටියි.

Read More

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල ප්‍රදේශයේ ගෙයක් මතට පස්කන්දක් සමග ගලක් කඩා වැටිමෙන් දෙදෙනෙකුට දිවි අහිමිවී ඇත. අද (25) උදෑසන ප්‍රදේශයට පැවති අයහපත් කාළගුණයත් සමගින් මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

Read More

ලෝකයේ අංක එකේ පාපන්දු ක්‍රීඩකයෙකු ලෙසින් සැලකෙන ලයනල් මෙසී , ඔහුගේ වත්මන් ක්‍රීඩා සමාජය වන ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායම සමගින් තවත් වසරක කාළයක් ගිවිසුම්ගත වීමට නියමිත බව වාර්තා වේ.

Read More

එල්.පී.එල්. තරගාවලියේ පිට පිට තෙවැනි වරටත් ශූරතාව දිනාගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.

Read More

දිනේෂ් චන්දිමාල් හා රවී බොපාරාගේ පිතිහරඹය නිසා එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ අවසන්මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කලම්බු කිංග්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 5 ක් දැවී ලකුනු 163 ක් රැස් කලේය.

Read More

අයි.පී.එල්. වෙන්දේසියේදී කුසල් මෙන්ඩිස් දෙවැනි වරටත් අලෙවි නොවීය. ඔහු වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මූලික ලංසුවකට ඉදිරිපත් වුවද කිසිදු කණ්ඩායමක් ඔහුව කිසිදු කණ්ඩායමක් මිලදී ගැනීමට ඉදිරිපත් නොවීය.

Read More

එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ අවසන්මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත්විය.

Read More

පාපන්දු ලෝක ශූරතාව දිනූ ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායම පිළිගැනීමට පැමිණී පිරිස මිලියන 4 කටත් අධික බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

පාකිස්ථානු ක්‍රිකට් ආයතනයේ සභාපති රමීස් රාජා‍ව වහාම ක්‍රියාත්මක වනපරිදි එම ධුරයෙන් ඉවත්කොට ඇත. ඒ පාකිස්ථානය, එංගලන්තය හමුවේ සිය රටේදීම ටෙස්ට් තරගාවලියක් පූර්ණ තරග පරාජයකට (වයිට්වොෂ්) වීමෙන් අනතුරුවය.

Read More

පාකිස්ථානයෙන් බිහිවූ ලොව විශිෂ්ඨම වේගපන්දු යවන්නෙකු ලෙසින් සැලකෙන වසීම් අක්‍රම් එල්.පී.එල්. තරගාවලියට සම්බන්ධ වීම සඳහා අද උදෑසන පැමිණිමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරදා එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව වටයේදී කඩුළු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ටැලියන්ස් කණ්ඩායම සමත්විය.

Read More

කැන්ඩි ෆැල්කන්ස් ඩක්වර්ත් හා ලුවිස් න්‍යායයට අනුව ලකුණු 24 කින් පරාජයට පත් කරමින් අඛණ්ඩව තෙවැනි වරටත් එල්.පී.එල්. තරගාවලියේ අවසන්මහා තරගයට සුදුසුකම් ලැබීමට ජැෆ්නා කිංග්ස් සමත්විය.

Read More

සෙංකඩගල මෝටර් රථ ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන මෝටර් රථ සහ යතුරුපැදි ප්‍රදර්ශනයක් දෙසැම්බර් මස 21 සහ 22 යන දෙදින ප.ව. 01.00 සිට රාත්‍රී 10.00 දක්වා මහනුවර නගර මධ්‍යයේ සහස් උයන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

Read More

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (ෆිෆා) විසින් එළිදක්වන නවතම පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ මෙවර ලෝක ශූර ආර්ජන්ටිනාවට හිමි නොවන බව වාර්තා වේ.

Read More

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයෙහි වඩාත්ම කැමැත්ත (ලයික්) හිමිකරගත් ඡායාරූපය බවට පත්වීමට ලයනල් මෙසී ලෝක කුසලානය හිමිකර ගත් ඡායාරූපය පත්වී ඇත.

Read More

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයේ අනුගාමිකයින් මිලියන 400 ඉසව්වට පැමිණීමට ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී සමත්විය. ඊයේ (18දා) ලෝක කුසලාන තරගාවලියේ ආර්ජන්ටිනා කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙනයාමත් සමගින් මෙසී මෙම කඩඉමට සාර්ථකව ලගාවී ඇත.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන්මහා තරගයට පෙර කුසලානය නිරාවරණය කිරීමට විශේෂ අමුත්තියකට ආරාධනා ලැබ තිබිණ.

Read More

පාපන්දු ලෝක ශූර ආජන්ටිනා කණ්ඩායමේ නායක ලයනල් මෙසී තවත් තරග කිහිපයක් තම රට වෙනුවෙන් ක්‍රීඩා කරන බවට සඳහන් කර තිබේ. මෙසී මීට ඉහතදී ප්‍රකාශ කළේ මෙම ලෝක කුසලාන තරගාවලිය ආජන්ටිනාව වෙනුවෙන් තමන් ක්‍රීඩා කරන අවසන් ලෝක කුසලානය වෙනු ඇති බවයි.

Read More

ලෝක කුසලාන තරගාවලි ද්විත්වයකදී දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වූ ලොව පළමු ක්‍රීඩකයා බවට ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී පත්විය. ඒ් මෙවර ලෝක කුසලානයේදීද එම සම්මානයට හිමිකම් කියමිනි.

Read More

පළමු වන දකුණු ඉන්දීය ප්‍රවීනයන්ගේ විවෘත මළළ ක්‍රීඩා ශුරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා කණ්ඩායම පදක්කම් 144 ක් දිනා ගෙන 12/17 දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනිමට ක්‍රොයේෂියාව සමත් විය. ඒ් වෙනුවෙන් පැවති තරගයේදී මොරොක්කෝව පරදා ගෝල 2-1 ක තියුණු ජයක් හිමි කර ගැනීමට ක්‍රොයේෂියාව සමවිය. මෙම තරගය කලීෆා අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.

Read More

කාන්තාතාවකට අතරව කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මහතා දැනට පදිංචි වී සිටින නිවසින් ඉවත් වී තනි කාමරයක් සහිත මහල් නිවසකට යාමට කළ ඉල්ලීමට සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලැබී තිබේ.

Read More

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් දවා ලූ අවම ලකුනු සංඛ්‍යාවේ වාර්තාව අළුත් කීරීමට ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත්විය. ඒ් මෙවර තරගාවලියේ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම ලකුනු 15 කට දවා ගනිමිනි.‍ මෙම තරගය සිඩ්නි ක්‍රීඩාංගණයේදීම පැවැත්වීම විශේෂත්වයකි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව නිලධාරී මණ්ඩලයක් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්විමට නියමිත නිලවරණය සඳහා නිලවරණ කමිටුව නම් කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

Read More

නවසීලන්තය සුපිරි ක්‍රීඩක කේන් විලියම්සන් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇත. සිය ඉවත්වීම නිවේදනය කරමින් විලියම්සන් පවසන්නේ නායකත්වය නිසා තමන් පිටියෙන් තුලදී මෙන්ම ඉන් පිටතදීද කාර්යබහුලත්වයට පත්වූ බවත්, මෙය නිවැරදි තීරණයක් ලෙසින් තමන් විශ්වාස කරන බවත්ය.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවැනි අවසන්පූර්ව තරගයේදී මොරොක්කෝව ගෝල 2-0 ක්‌ ලෙස පරාජය කිරීමට පසුගියවර ශූර ප්‍රංශය සමත්විය. මෙම තරගය අල් බයිට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.