ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු මුරලි විජේ අන්තර්ජාතික ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරුවන් වූ චන්දික හතුරුසිංහ හා මිකී ආතර්ට ඔවුන් ඊට පෙර ප්‍රධාන පුහුණුකරුවන් ලෙස කටයුතු කළ කණ්ඩායම් වලම තනතුරු ලැබීමට නියමිත බව වාර්තා වේ.
Read Moreදේශපාලන පක්ෂ ප්‍රචාරණයක් වෙනුවෙන් තමන්ගේ ඡායාරූප භාවිත කර ඇති බවට තමා දුටු බවත් තමන් කිසිම පක්ෂයකට සම්බන්ධ නැති බවත් ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඕස්ට්‍රේලියානු අධිකරණයේ පවතින නඩුවේ තීන්දුවක් ලැබෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුට දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමකට ලක් කරන ලෙස නීතිපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයාට නිර්දේශ කර තිබේ.
Read Moreමෙම වර්ෂයේදී ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිත කාන්තා පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා කණ්ඩායමක් මිලදී ගත් වැඩිම ලංසුවේ හිමිකරුවා බවට පත්වීමට අදානි ස්පෝට්ලයින් පෞද්ගලික සමාගම සමත්ව ඇත.
Read Moreවසරේ විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ඉන්දීය ප්‍රහාරාත්මක සුපිරි පිතිකරු සූර්යකුමාර් යාදව්ට හිමි වී ඇත.
Read Moreඅන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී) වසරේ කණ්ඩායම් වල නායකත්වයන් හිමිකර ගැනීමට එංගලන්තයේ බෙන් ස්ටෝක්ස්, පාකිස්ථානයේ බාබර් අසාම් හා එංගලන්තයේ ජොස් බට්ලර්ට හිමිවී ඇත.
Read Moreරුසියානු හා බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එළඹෙන වර්ෂයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියට සහබාගිවීමට අවසර ලබාදීමට අන්තර්ජාතික ඔලිම්පික් සම්මේලනය තීරණය ගෙන ඇත.
Read Moreඅන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) විසින් නිකුත් කළ නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පැමිණීමට ඉන්දියාව සමත්වී ඇත.
Read Moreඔස්ට්‍රේලියානු බිග්බෑෂ් තරගාවලි ඉතිහාසයේ කඩුළු 150 සීමාවට පැමිණි මුල්ම පන්දු යවන්නා ලෙසින් ෂෝන් ඇබොට් ඉතිහාසගතවිය.
Read Moreඇෆ්ගනිස්ථාන සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් සිට විස්සයි විස්ස දිවියේ කඩුළු 500 සීමාවට පැමිණීමට සමත්විය.
Read Moreපෘතුගාල පාපන්දු තරගයක් අතරතුරදී පාපන්දු ක්‍රීඩාවේ විනිසුරුවන් විසින් භාවිතා කරන රතු හා කහ කාඩ්පත් වලට අමතරව සුදු කාඩ්පතක් පෙන්වීම පිළිබඳ මාධ්‍යයන්හි දැඩි අවධානයට ලක්වී ඇත.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන (ICC) වසරේ පිරිමි සහ කාන්තා විස්සයි20 කණ්ඩායම් වලට ශ්‍රී ලංකා ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රිඩක වනිඳු හසරංග හා වමතින් දඟ පන්දු යවන ඉනෝකා රණවීර නම්ව තිබේ.
Read Moreනේපාල ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අවසාන වශයෙන් තෝරාගෙන ඇති පුද්ගලයන් අතර ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද්ගේ නමද ඇතුළත් වෙයි.
Read Moreජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) ශ්‍රී ලංකාවට තහනමක් කර ඇතිබව ලිඛිතව දන්වා තිබේ.
Read More19 න් පහළ ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමගින් පැවති තරගයේ තියුණු තරගයකින් පසු ලකුණු 10 ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවිය. මෙම තරගය දකුණු අප්‍රිකාවේ බෙනෝනි හිදී පැවැත්විණී.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය අවසන් කරමින් තිරුවානන්තපුරම්හිදී ඊයේ (15දා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් අතිදැවැන්තම පරාජය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආතතනය ජාතික කණ්ඩායමේ කළමනාකරුට දැනුම්දී ඇත.
Read Moreඑක්දින ඉතිහාසයේ වැඩිම ලකණු ප්‍රමාණයකින් පරාජයට පත්වූ කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වාර්තා අතරට එක්විය. ඒ ඉන්දියාව සමගින් පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයේදී ලකුණු 317ක දැවැන්ත පරාජයක් ලබමිනි.
Read Moreඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි සිය එක්දින දිවියේ 46 වැනි ශතකය වාර්තා කිරිමට මීට සුළු මොහොතකට පෙර සමත්විය. ඒ ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදීය.
Read Moreඑක්දින ක්‍රිකට් පිටියේ වැඩිම පරාජයන් ප්‍රමාණයක් ලැබූ කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ. ඉන්දීය කණ්ඩායම හා ඊයේ පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක පරාජයක් ලැබීය. මෙම තරගය පරාජයත් සමගින් ශ්‍රී ලංකාව එක්දින පිටියේ ලැබූ පරාජ සංඛ්‍යාව 437ක් බවට පත්විය.
Read Moreඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි තරගයේ මුලින්මන පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39.4කදී සියලු දෙනා දැවී ලකුණු 215ක් රැස්කිරිමට සමත්විය.
Read Moreසත්කාරක ඉන්දීය කණ්ඩායම හා පැවැත්වෙන තීරණාත්මක දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. මෙම තරගය ඉන්දීයාව ජයගතහොත් තරග තුනකින් සමන්විත ඒක්දින තරගාවලියේ ජයද ඔවුන් වෙත හිමිවෙනු ඇත.
Read Moreඅරමුදල් අවභාවිතාව, සමාජ මාධ්‍යයේ බලපෑම, ආගමික නිකාය බලපෑම, ඇතුළු ප්‍රධාන කාරණා කිහිපයක් පිළිබඳව මෙම කමිටු වාර්තාවේ විශේෂයෙන් සදහන් කර තිබේ.
Read Moreලෝක හොකී ක්‍රීඩාවේ මහා මංගල්ල්‍යය ලෙසින් සැලකෙන හොකි ලෝක කුසලාන තරගාවලිය හෙට (13දා) ඉන්දියාවේදී ආරම්භ වේ.
Read Moreජපාන සුපිරි ටෙනිස් ක්‍රීඩිකා නයෝමි ඔසාකා ටෙනිස් පිටියෙන් තාවකාලිකව ඉවත් වීමට තීරණය කර ඇත. ඒ සිය ගර්භනීභාවය ප්‍රකාශයට පත් කරමිනි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුනුකරු මිකී ආතර්, පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් ඒක්වීමට අකමැත්ත පළ කොට ඇති බව වාර්තා වේ
Read More’’ශාමි එහෙම කිරීම ගැන මට අදහසක් නෑ. ඔහු අභියාචනයකට ගිය ඔහු (ශානක) ලකුණු 98 ක් ලබා පන්දුවට පහර දෙමින් සිටියේ. ඔහු පන්දුවට පහර දුන් ආකාරය විශිෂ්ටයි. අපි එය ඔහුට දිය යුතුයි. අපිට එයාව එහෙම අවුට් කරන්න බෑ. අපිට ඕන වුණේ අපි එයාව අවුට් කරනවා කියපු ආකාරයට අවුට් කරන්න. ඒත් ඒක අපි හිතලා කරපු දෙයක් නෙවෙයි. දසුන්ට සුභ පැතුම්, ඔහු ඉතා හොඳින් ක්‍රීඩා කළා,’’
Read Moreඉන්දීය කණ්ඩායම හා ඊයේ පැවැති තරගයේදී නායක දසුන් ශනක හා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක හොඳින් ක්‍රීඩා කළ බව ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් පවසයි.
Read Moreදසුන් ශානකගේ අගනා ශතකය අපතේ යවමින් සත්කාරක ඉන්දියාව සමගින් පැවති පළමු ඒක්දින තරගනේ ලකුණු 67 ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය. මෙම තරගය ගුවහාටි හිදී පැවැත්විණි.
Read Moreඅන්තර්ජාතික එක්දින පිටියේ වැඩිම ශතක ලාබීන් අතර සම තෙවැනි ස්ථානය ලබාගැනීමට ඉන්දීය පිතිකරු රෝහිත් ෂර්මාට අද තිබූ අවස්ථාවක් ගිලිහී ගියේය.
Read More