saravita-anim2

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා

Sports - timelapse 10031 hours ago

LATEST

විස්සයි20 තරගයේ ඉතිරි ටිකට් රු 2500න් ඉහළයි

calendar_today 2018 අගෝ 13 - 12:16 remove_red_eye - 1779  

රුපියල් 2500, 3000 හා 5000 වටිනාකමින් යුත් ප්‍රවේශපත්‍ර තවදුරටත් අලෙවි කිරීමට ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

තමන් කෙඳිනකවත් දේශපාලනයට නොපැමිණෙන බවත් ඒ පිළිබඳව කිසිම කැමැත්තක් නොමැති බවත් ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පවසයි.

Read More

ආර්. ප්‍රෙමදාස පිටියේ පැවැති තරගයෙන් අනතුරුව ප්‍රේක්ෂකයන් එහි සියලු කසළ එකතැනකට එක් කොට පිරිසිදු කිරීමට කටයුතු කළේය.

Read More

කෙසේ වෙතත් තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 3-2ක් ලෙස ජය ගත්තේ දකුණු අප්‍රිකා කණ්ඩායමයි.

Read More

දකුණු අප්‍රිකාව මේ වන විටත් එක්දින තරගාවලිය 3-1ක් ලෙස ජයගෙන අවසන්ය. කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී තරගය පැවැත්වෙයි.

Read More

පිකේ 31 වැනි වියේ පසුවන අතර ඔහු 2009 සිට 2018 දක්වා ස්පාඤ්ඤය නියෝජනය කරමින් ජාත්‍යන්තර පාපන්දු තරග 102කට ක්‍රීඩා කරමින් ගෝල පහක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

Read More

අපි ඔහුට වෙනස්ව සලකන්නේ නෑ. ඔහු හොඳ ක්‍රීඩකයෙක්. ඔහු පෙන්විය යුතුයි අතීතයේදී කළ දේ තවත් ඔහුට කළ හැකියි කියා. පන්දුවෙන් පමණක් නොව පන්දු රැකීමෙනුත් එය සිදුවිය යුතුයි.

Read More

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති, ’’ශේරු ක්ලැසික් ඉන්දියා’’ ලෝක කාය වර්ධන ශූරතාවලියේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ අමිල මුණසිංහ සමත්ව තිබේ.

Read More

සුරංග ලක්මාල් යොමුකළ අවසන් පන්දුවාරයට දකුණු අප්‍රිකාවට ලකුණු 8ක් ජයග්‍රහණය සඳහා අවශ්‍ය තිබුණ අතර එම පන්දුවාරයට සුරංග ලබාදුන්නේ ලකුණ 4ක් පමණි.

Read More

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වීමට නියමිත එකම විස්සයි20 තරගයේ ස්ථානයද සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට හිමිව නොවේ.

Read More

අගෝස්තු 15 වැනිදා සිට වසර දෙකක කාලයකට ඔහු මෙසේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ඇත.

Read More

තරගය පන්දුවාර 45කට සීමා වී තිබේ

Read More

ක්‍රිකට් ක්‍රීඩාව හරහා ජාත්‍යන්තර ජය ගැනීමට හැකි වූ බවත් ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කර ගත යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

එම කණ්ඩායමේ උපනායකත්වය දිමුත් කරුණාරත්නට හිමිව ඇති අතර ශම්මු අසාන්, කමිඳු මෙන්ඩිස් හා චරිත් අසලංකද සංචිතයට නම්කර ඇත.

Read More

’හෙට උපදින පරපුර වෙනුවෙන් පරිසර රැකගැනීමේ පත්තර මෙහෙයුමක’ නිරතව සිටින ’අද’ පුවත්පත සෑම සතියකම බදාදා දිනය එනම් ’සොබා බදාදා’ වෙන්කර තිබෙන්නේද පරිසරයේ වටිනාකම පාඨකයාට මතක් කරදීමටය

Read More

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (07දා) ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති 1973 අංක 25 දරන ක්‍රීඩා පනතට එක්කළ 2016 අංක 01 දරන රෙගුලාසි සම්බන්ධයෙන් සහ ස්වාධීන නිලවරණ කමිටු පත්කිරීම සම්බන්ධයෙන් මෙරට ක්‍රීඩා සංගම්වල අදහස් විමසීම වෙනුවෙන් කැඳවා තිබූ හමුවේදීය.

Read More

කෙසේ වෙතත් තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය මේ වන වින විටත් දකුණු අප්‍රිකාව 3-0ක් ලෙස ජයග්‍රහණය කර අවසන්ය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු පරිපාලනය පත්වීම් ලබාදුන් බහුතර සේවක පිරිසකගේ මෙම වසර අවසන් වීමත් සමග කොන්ත්‍රාත් කාලය නිමාවන අතර, ඔවුන්ගෙන් වැඩි පිරිසක් කොන්ත්‍රාත් කාලය දීර්ඝ කරගැනීමට වැටුපෙන් මාසිකව අය කරගැනීමට ණය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි ’අද’ට වාර්තා වේ.

Read More

ලසිත් මාලිංග ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ සිටින බවත්, ඔහු දකුණු අප්‍රිකාවට එරෙහි විස්සයි20 තරගයට ක්‍රීඩා කරනු ඇති බවත් ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර පැවසීය.

Read More

විස්සයි20 ලීග ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 21 දා ආරම්භවීමට නියමිත අතර එය සැප්තැම්බර් 02 දා තෙක් පැවැත්වෙයි.

Read More

මලාවි ගිය ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට රු. ලක්ෂ 16ක් දුන්නා යැයි ක්‍රීඩා ඇමති ෆයිසර්ගේ කතාව අසත්‍යයි

Read More
කෝලි ඉහළටම
5 08 2018 18:04:00
0 897

ඉන්දීය නායක විරාත් කෝලි එක්දින ශ්‍රේණිගත කිරම්වලද අංක එකේ පිතිකරුවා වෙයි. ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම වන්නේද ඉන්දීය කණ්ඩායමයි.

Read More

තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරග දෙකක ඉතිරිව තිබියදීම ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාව සමත්විය.

Read More

මංගල තරගයේදීම ශතකයක් රැස්කළ පිතිකරුවන් 14 දෙනාගෙන් පස්දෙනෙක්ම එම දක්ෂතාව දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිවය.

Read More

තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගත යුතුම වෙයි.

Read More

ශී‍්‍ර ලංකාව හා දකුණු අපි‍්‍රකාව අතර ආර්.පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ මේ මස 12 වැනිදා පැවැත්වෙන දිවා - රාතී‍්‍ර එක්දින තරගයත්, 14 වැනිදා පැවැත්වෙන 20 -20 තරගයත් නොමිලේ නැරඹීමට කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරතවන පාසල් ළමුන් තුන් දහසකට අවස්ථාව ලබාදීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව, ඉන්දියාව හා පකිස්ථානය සහභාගි වූ තරගාවලියේ විශිස්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාව තරගාවලියේ සමස්ථ ලකුනු (පහර) 295 ක් ලබා ජයග්‍රහණය හිමිකර ගැනිමට සමත්විය‍

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම පල්ලේකැලේ පිටියේදී එක්දින තරග 19කට මුහුණදී ඇති අතර, ඉන් ජයගෙන ඇත්තේ තරග 09ක් පමණි.

Read More

නිලානි බිඳ දමනු ලැබුවේ ඇය විසින්ම පසුගිය පෙබරවාරි මාසයේ ඉන්දුනීසියාවේ පැවැති තරගාවලියකදී විනාඩි 9 තත්ත්පර 55.59ක් ලෙස පිහිටුවා තිබූ වාර්තාවයි.

Read More

කොළඹ, දඹුල්ල, ගාල්ල හා නුවර යනුවෙන් කණ්ඩායම් හතරක් යටතේ තරගාවලිය පැවැත්වෙන අතර එක් කණ්ඩායමකට තරග හයක් හිමිවේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.