ක්‍රිකට් ගැන දයාසිරි ජයසේකර මහතා ඊයේ (26දා) සිදුකළ ප්‍රකාශ සත්‍ය බවත්, මේ නිසා අර්ජුන රණතුංග අමාත්‍යවරයා ඒවාට පිළිතුරු ලබාදිය යුතුව තිබෙන බවත් ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා ඒක්දින කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් දුවද්දී දැවී යාම් 64කට මුහුණදී ඇති බවත් ඒහිදී අවස්ථා 49කදීම අනෙක් අන්තයේ සිටි ක්‍රීඩකයා දැවී ගොස් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවැසීය.
Read Moreනමුත් අපිට දැන් තේරෙනවා එයාගෙ ක්‍රිකට් ෆිට්නස් එක ටිකක් දියුණු කරගන්න ඕන කියලා. විශේෂයෙන් එයා පන්දු රැකලා පිතිකරණයේ යෙදෙද්දී, විශේෂයෙන් කඩුලු අතර දුවද්දී එයාගෙ ෆිට්නස් එක ඉෆෙක්ට් වෙනවා.
Read More1998 තිබුණු ක්‍රිකට් පාලක මණ්ඩලයේ තිලංග සුමතිපාල සභාපති ඉද්දි ප්‍රධාන විධායක නිලධාරියා ධම්මික රණතුංග, උපසභාපති ප්‍රසන්න රණතුංග, විධායක සභික නිශාන්ත රණතුංග. මේ අය එකට හිටියේ.
Read Moreඔවුන් දෙදෙනා එක්දින හා විස්සයි20 සංචිතයෙන් ඉවත් කර තිබේ.
Read Moreතරගාවලිය වෙනුවෙන් නම් කළ එක්දින හා විස්සයි20 සංචිතය ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කළ අතර නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිව තිබේ.
Read Moreක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම්වලට හේතු ගණනාවක් තිබෙන බවත්, ඇතැම් පුද්ගලයන් ක්‍රිකට් මණ්ඩල යොදා ගනිමින් ව්‍යාපාර කළ බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය දින කිහිපය තුළ සිදුවූ තත්ත්වයන් පිළිබඳව මහේල ජයවර්ධනය අවසානයේදී කථා කළේය.
Read Moreඇෆ්ගනිස්තානය රැස්කළ ලකුණු 252ට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමද රැස්කළේ ලකුණු 252ක් පමණි.
Read Moreඉදිරියේදී ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට හා ශූරයන්ගේ කුසලානයට ක්‍රීඩා නොකිරිමට සිදුවෙනු ඇතැයි සනත් ජයසූරිය පවසයි.
Read Moreඑංගලන්ත කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා තරග සංවාරයේ එක්දින හා විස්සයි20 තරගවලින් ශ්‍රී ලංකා හිටපු සීමිත පන්දුවාර නායක ඇන්ජලෝ මැතිව්ස් ඉවත්කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read Moreජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සංවිධානය කරන Best Fifa පිරිමි පාපන්දු ක්‍රිඩකයට හිමි සම්මානය හිමිකර ගැනිමට ක්‍රොඒෂියා කණ්ඩායමට හා රියල් මැඩ්රිඩ් කණ්ඩායමට ක්‍රිඩා කරන ලූකා මොඩ්රිච් සමත්වූයේය.
Read Moreජාතික ක්‍රිකට් තේරීම් කමිටුවත් වෙනස් වන ලකුණු සභාපති තනතුරට බන්දුල වර්ණපුර හා රොෂාන් මහානාමගේ නම් යෝජනා වෙයි?
Read Moreආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වෙමින් සිටියදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා වන ග්‍රැහැම් ලැබ්රෝයි මහතා වෙනත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක මෙරටද පැවැත්වුණු ශ්‍රී ලංකා - ඉන්දීය කාන්තා ක්‍රිකට් තරගාවලියේ තරග තීරක රාජකාරියෙහි යෙදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.
Read Moreප්‍රධාන ක්‍රීඩකයින් සිටියදී කණිෂ්ඨ ක්‍රීඩකයින් යොදවා තරඟ කිරීම, ක්‍රීඩකයින් ආබාධිත තත්ත්වයන් පසුවන බව ප්‍රකාශ කිරීම ආදි කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙම වාර්ථාව කැඳවා ඇත.
Read Moreආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (21දා) පැවති අවසන් තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් හිමිවිය.
Read Moreඑක්දින තරගවලද ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු ලෙස දිමුත් කරුණාරත්න ක්‍රීඩා කළ යුතු බව රසල් ආනෝල්ඩ් පවසයි.
Read Moreආසියානු කුසලාන තරගාවලියේ මේ වන විට පෙරළිකාර කණ්ඩායමක් බවට පත්ව ඇති ඇෆ්ගනිස්ථානය ඊයේ (20දා) බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයද ජය ගැනීමට සමත්විය.
Read Moreකෙසේ වෙතත් තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් අගත් අතර ඒහි ලකණු තත්ත්වය දැක්වූයේ 25 - 22, 24-26, 20 - 25 සහ 20-25 වශයෙනි.
Read Moreක්‍රිකට් තරග පැරදීමේ වගකීම ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් භාරගත යුතු බවත්, ක්‍රීඩා ඇමැති ක්‍රීඩා 63 න් එකක්වත් නිසිපරිදි සකස්කර නොමැති බව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.
Read Moreලෝක කුසලානයේ ලෝක සංචාරයට සමගාමීව මෙසේ ශූරතාව ශ්‍රී ලංකාවට රැගෙන ආවේය.
Read Moreදුරහිතනවාට වඩා මම හිතන්නේ අපි ඔක්කොම දන්නවා පරජය වුණා කියලා. පුළුවන් තරම් ඉක්මනට වැරදි හදා ගන්න පුළුවන් නම් ඒක තමයි ක්‍රිකට්වල ඉදිරි ගමනට හොඳ
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානයේදී බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්තානයට පරාද වී තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසිව ඇති මොහොතක ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ග්‍රැහැම් ලැබ්රෝයි මහතා මෙරටදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ තරග 08 (එක්දින තරග 03 සහ විස්සයි20 තරග 05) සඳහා තරග තීරක ලෙස පත් කර තිබීම ගැටලුකාරී වාතාවරණයක් උද්ගතව තිබේ.
Read Moreමම සමුගන්න බලාපොරොත්තුවෙන් හිටියේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ. නමුත් මාව ඉලක්ක කරගෙන සිදු වූ සිදුවීම් නිසා මම වේලාසනම සමුගත්තා.
Read Moreශ්‍රී ලංකාව එක්වෙන අවසන් පූර්ව තරගය අද (20දා) ඉරාක කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිතය.
Read Moreසමාජ මාධ්‍ය ඔස්සේ පළවන විහිලු හා විවේචන බැලුවාම ... ඔව් ඔවුන් දුර්වලව ක්‍රීඩා කළා තමයි. නමුත් අපි මෙය පෞද්ගලිකව නොගනිමු.
Read Moreඑළඹෙන 27 වැනිදා සිට ලබන මස 08 වැනිදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වෙන ආසියානු යොවුන් කුසලාන (19න් පහළ) එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (18දා) එළිදැක්විණි.
Read Moreආසියානු කුසලානයේදී බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්තානයට පරාජය වීම ගැන තේරීම් කමිටුවෙන්, පුහුණුකරුගෙන් සහ ක්‍රීඩකයන්ගෙන් හේතු විමසයි
Read Moreආසියානු ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර හෙට පැවැත්වෙන තරගයට පෙරාතුව පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමෙ නැගී එන ක්‍රීඩකයන් දෙපළක් වන බාබර් අසාම්ට හා උස්මාන් ශින්වාරිට ශ්‍රී ලංකාවේ හිටපු නායක කුමාර් සංගක්කාර වැදගත් උපදෙස් කිහිපයක් ලබා දී ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.
Read Moreකණ්ඩායමටම එය ශෝකයක්. පළමු තරගයේදීත් අපි 150කට දැවී ගියා. ඇෆ්ගනිස්ථානයට සුබ පතනවා .
Read More