saravita-anim2

2024 නොවැම්බර් මස 27 වන බදාදා

2024 නොවැම්බර් මස 27 වන බදාදා

Sports - timelapse 9659 hours ago

LATEST

පමා වී ‌හෝටලයට පැමිණි ළහිරු ටෙස්ට් තරගාවලියේ ඉවතට

calendar_today 2018 නොවැ 06 - 07:47 remove_red_eye - 3302  

ඒ අනුව අද (06දා) ආරම්භ වන ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා ඔහු වෙනුවට වේගපන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීරව ආදේශ කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වෙන තෙක් එහි පරිපාලන කටයුතු සහ ක්‍රිකට් සංවර්ධන කටයුතු සඳහා සාමාජික සංගම්වල එක් නියෝජිකයෙකුගෙන් සමත්විත කමිටු 03ක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පියවර ගෙන තිබේ.

Read More

වසර 19ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සුවිශාල මෙහෙයක් ඉටුකළ වමත් දඟපන්දු යවන රංගන හේරත් හෙට ‌ (06දා) ආරම්භ වන එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත.

Read More

ඇන්ජලෝ මැතිව්ස් මේ තරගාවලියේදීත් පන්දු යවන්නේ නැහැ. නමුත් ඔහු ඉදිරියේදී නැවතත් පන්දු යවාවි.

Read More

තරග පාවාදීමේ චෝදනා හේතුවෙන් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් සියලුදෙනා සිය වත්කම් හෙළි කිරීමට එකඟ වූ බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ පසුගිය සිකුරාදා (02දා) ක්‍රීඩා අමාත්‍යංශයේදී ක්‍රීඩා මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේදීය.

Read More

ඒ අනුව තරග පාවාදීමේ වරද පිළිගත් මෙන්ම එරට නව නීති අනුව තරග පාවාදීම් සඳමා වරදකරුවෙක් බවට පත්වන පළමු ක්‍රීඩකා බවට ගුලාම් පත්වෙනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

Read More

’ෂෝට් ලෙග් කියන්නේ පන්දු රකින්න නරකම තැනක්. මම ඇත්තටම ඒක හිතල කරපු දෙයක් නෙමෙයි. නමුත් අපි ප්‍රාර්ථනා කරමු එයාට ලොකු ආබාධයක් නොවෙන්න කියලා’

Read More

ගල්කිස්ස ශා. තෝමස් විදුහලේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක කළණ පෙරේරා පාසල් ක්‍රිකට් තරග ඉතිහාසයේ ලෝක වාර්තාවක් පිහිටුවීමට ඊයේ(31දා) සමත් විය. මීට අමතරව ශාන්ත තෝමස් විදුහලද කණ්ඩායමක් අඩුම ලකුණු ප්‍රමාණයකට (ලකුණු 06කට) දවාලමින් තවත් ලෝක වාර්තාවක් පිහිටුවීය.

Read More

අයි.සී.සී. දූෂණ චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු නුවන් සොයිසා අනිවාර්ය නිවාඩු යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ ණුවන් සොයිසාට අයි.සී.සී. ආචාර ධර්ම පද්ධතිය කඩ කිරීම යටතේ චෝදනා තුනක් එල්ල වී ඇති බවයි.

Read More

පැතුම් නිශ්ශංකගේ හිසට පන්දුවක් වැදීමෙන් රෝහල් ගත කෙරේ

Read More

ඉන්ස්ටග්‍රැම් සමාජ ජාලයේ වැඩිම අනුගාමිකයන් සංඛ්‍යාවක් සහිත පුද්ගලයා බවට සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩේ පත්ව තිබේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග ඇති කරගත් එකඟතාව මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා පරිපාලන කමිටුවක් සතියක් ඇතුළතදී පත් කරන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසා මේ වනවිට මාස 02ක් ඉක්ම ගොස් තිබියදීද එම කමිටුව පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා අපොහොසත්ව සිටියි.

Read More

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය ඇතුළුව ගාල්ල, මාතර සහ හම්බන්තොට ක්‍රිකට් පරිපාලනය බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයෙන් ඉවත් කර එය දකුණු පළාත් ක්‍රිකට් සංගමයට පවරා ඇතැයි ’අද’ට වාර්තා වේ.

Read More

ශ්‍රී ලංකා-එංගලන්ත කණ්ඩායම්වල ක්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට කාමර පහසුකම් වෙන් නොකිරීම මෙලෙස එම තරගය කොළඹට රැගෙන ඒමට පියවර ගෙන ඇතැයි යන චෝදනාව ප්‍රතික්ෂේප කළ ප්‍රධාන විධායක නිලධාරියා මාස කිහිපයකට පෙරම කාමර වෙන් කර අවසන් කළ බව පවසා සිටියේය.

Read More

ඇයට ලබා දෙන සුභග ශිෂ්‍යත්ව අරමුදලට අමතරව ඇයගේ ක්‍රීඩා පුහුණුකරුට සහ ඇයට ක්‍රීඩා කුසලතා නංවා ගැනීමට වසර 06 ක් යනතුරු මාසිකව රු.25,000/- බැගින් ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

ආසියානු රටවල් විසිපහක පරිපාලන කටයුතු සිදුකෙරෙන ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) ප්‍රධාන කාර්යාලය මීට වසර දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළද මෙම කාර්යාලය ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගැනීමට එහි බලධාරීන් තීරණය කර ඇතැයි ’අද’ට වාර්තා වේ.

Read More

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වෙන් බ්‍රාවෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. 35 හැවැරිදි බ්‍රාවෝ ඒ අනුව ඒක්දින, විස්සයි20 හා ටෙස්ට් තරගවලින් විශ්‍රාම ගනු ඇත.

Read More

ටෙන්ඩර්වල අවසන් පිටපත් වෙනස් කර හිතමිතුරන්ට ලබාදීලා, ඇමති කිව්වයි කියා ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කෝ ඇමතිගේ නමත් විකුණති

Read More

ඒ එක්දින ක්‍රිකට් පිටියේ වේගයෙන්ම ලකුණු 10000 සීමාවට ළගා වූ ක්‍රීඩකයා ලෙසිනි.

Read More

එකම තරයේදී ශ්‍රී ලංකාවේ මුල්පෙල පිතිකරුවන් සිවු දෙනා අර්ධ ශතකයන් වාර්තා කළේ 1998 වසරේදීය. ඉන් පසුව අද දිනයේදී ශ්‍රී ලංකාව මෙම දක්ෂතා දැක්වීමට. සදීර අද රැස්කළේ මංගල එක්දින අර්ධ ශතකයයි.

Read More

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 33කදී ලකුණු 56ක් රැස්කළේය.

Read More

ආරම්භක පිතිකරුවන් වන නිරෝෂන් දික්වැල්ල 62* හා සදීර සමරවික්‍රම 51* නොබිදුණු ලකුණු 119 සබඳතාවක් පන්දුවාර 16කදි පවත්වානෙ යමින් සිටියි.

Read More

ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ අක්‍රමිකතා පිළිබඳව කතා කිරීමේදී ක්‍රීඩකයන් පිළිබඳව කථා කළත් ඊට වග කිව යුතු ‘මොළකාරයින්’ සැඟව ඇති බව අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසයි.

Read More

එංගලන්ත ක්‍රිකට් සංචාරයේ රූපවාහීනි විකාශන හිමිකම සම්බන්ධයෙන් සිදු වූ අක්‍රමිකතාව හේතුවෙන් මූල්‍ය ප්‍රධානියා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර එළැඹෙන 27 දා පැවැත්වීමට නියමිත විස්සයි20 ක්‍රිකට් තරගයේදි ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා වෙත හිමිව තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් එංගලන්තය හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමට නියමිතය.

Read More

කුසල් දක්ෂ පිතිකරුවෙක් නමුත් සෑම ක්‍රීඩකයෙක්ම මුහණ දෙන අමාරු කාලයක් දැන් ඔහු පසුකරමින් සිටින බවත් මහේල පවසයි.

Read More

ආර්ජන්ටිනාවේ පැවැති තුන්වැනි යොවුන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් හිමි කරගත්මි පාරමී වසන්ති මාරිස්ටෙලා ක‍්‍රීඩිකාවට නිවාස දෙකක් අලුතින් ඉදි කරදීමට රජය තීරණය කළ බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

Read More

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඒ සම්බන්ධයෙන් සහාය ලබාදීමට කැමැත්ත පළ කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.