කෙසේ වෙතත් ඇෆ්ගනිස්තානය දැනටමත් සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගෙන ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට අහිමි වී තිබේ.
Read Moreසත්කාරක නවසලීන්ත කණ්ඩායම හා පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග ඉතිහාසයේ දරුණු පරාජයක් අත්විදීමට සිදුවිය.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් රගර් ක්‍රීඩක යෝෂිත රාජපක්ෂ ශල්‍ය කර්මයකට මුහුණ දී තිබේ.
Read Moreඑංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇලෙස්ටියාර් කුක්ට නයිට් පදවියක් පිරිනැමීමට එංගලන්ත රැජින කටයුතු කර තිබේ.
Read Moreදිගින් දිගටම කලවයේ ආබාධයකට ලක්වන ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් එම ආබාධයට ලක්ව තිබේ.
Read Moreසී.ආර්. ඇන්ඩ් එෆ්.සී. රග්බි කණ්ඩායමේ රගර් ක්‍රීඩක කෝලිල සමන්ද පෙරුම ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
Read Moreසිව්වැනි දිනයට තරගය නිමා කරන ලකුණු 660ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හයක් දැවී ලකුණු 231ක් රැස්කරගෙන අසීරු තත්ත්වයක පසුවෙයි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර ක්‍රයිස්චර්ච් හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම කඩුලු 4ට ලකුණු 585ක් රැස්කරමින් සිය ඉනිම අත්අහිටුවීමට තීරණය කළේය.
Read Moreමේ වසරේදී මේ දක්වා (2018/12/27) වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවා ගත් පන්දු යවන්නා ලෙස ශ්‍රී ලංකාවේ ඩිල්රුවන් පෙරේරා ඉදිරියට පැමිණ තිබේ.
Read Moreක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය විසින් වාර්තාවක් ලබාදි තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා නවසීලන්තය සිය සංචිතය නම් කර තිබේ.
Read Moreනවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 4කට කඩුලු 6ක් දවා ගැනීමට සමත්වූයේය.
Read Moreරටට ගෞරවය ගෙනදෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පක්ෂ පාට භේදයකින් තොරව උපරිම ශක්තිය ලබා දීම සෑම රජයකම වගකීම බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreකාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් නවසීලන්තය මුලින්ම පන්දුවට පන්දුවට පහර දුන්නේය.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය ලකුණු 178කට සීමා කිරිමට ශ්‍රී ලංකාව සමත්විය.
Read Moreනව රජයක් ලෙස ක්‍රීඩා අමාත්‍යංශයද සම්බන්ධ කරගනිමින් රටේ සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ළඟට ගොස් ඔවුන්ගේ ගැටළුවලට විසඳුම් ලබා දෙන වැඩසටහනක් ඉදිරියේදී දියත් කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
Read Moreඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර මෙල්බර්න් පිටියේ පැවැත්වීමට නියමිත බොක්සිං දින (දෙසැම්බර් 26) ටෙස්ට් තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම නායකයන් දෙදෙනෙක් වෙත පැවැරී තිබේ.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායකයෙක් වන රොෂාන් මහානාම මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ තනතුරක් ලබාදීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත්කරන බව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read More10 වන ලෝක කායවර්ධන ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් , එම ශූරතාවය දිනා ගැනීමෙන් අනතුරුව ඊයේ දින රාත්‍රීයේ යළිත් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය .
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසලීන්ත කණ්ඩායම අතර වෙලිංටන් පිටියේ පැවැති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට දඬ පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.
Read Moreඉන්දීය ප්‍රිිමියර් ලීග තරාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉන්දීය රුපියල් කෝටි 2ක මූලික මිලක් යටතේ ඉදිරිපත් වූ ඇන්ජලෝ මැතිව්ස් මිලදී ගැනීමට කිසිම කණ්ඩායමක් ඉදිරිපත් නොවුණි.
Read Moreමේ වන විට පැවැත්වෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග ක්‍රිඩක වෙන්දේසියේදී ශ්‍රි ලංකා වේග පන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංග මුම්බායි කණ්ඩායම වෙනුවෙන් මිලට ගැනිමට එම කණ්ඩායම කටයුතු කළේය.
Read Moreශතකය ලබා ගැනීමෙන් අනතුරුව පිටියේ ඩිෆ් 10ක් ගැසූ මැතිව්ස් තමා මනසින් ශක්තිමත් බවද ඉඟිකරමින් පැවැසීය. පසුගිය ක්‍රිකට් තේරිම් කමිටුව ඇන්ජලෝ මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ප්‍රශ්ණ කරනු ලැබීය.
Read Moreසිය ටෙස්ට් පිටියේ 6 වැනි ශතකය වාර්තා කිරිමට සමත්වූ කුසල් මෙන්ඩිස් ලකුණු 106ක් රැස්කරගෙන සිටින අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 82ක් රැස්කරගෙන සිටියි.
Read Moreඉදිරියේදි පැවැත්විමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට තරග නොකරන බව හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.
Read Moreඒ අනුව නවසීලන්ත පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුලු හතක් අතැතිව තවත් ලකුණු 276ක් පසුපසින් සිටියි.
Read More10 වැනි වරටත් තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ලෝක කායවර්ධන ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ලූෂන් පුෂ්පරාජ් සමත්විය.
Read More