ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී F -44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සමිත සිය පළමු උත්සාහයේදී
විස්සයි20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්වල සම පළමු ස්ථානයට ශ්‍රී ලංකාවේ විස්සයි20 නායක වනිඳු හසරංග හා බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් පත්ව තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන ශූරතා තරගාවලිය සදහා 05/14 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියහ .
Read Moreපන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබපැතුම් ආසියාතික රග්බි ශූරතාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමද ජනපති හමු වෙයි.
Read Moreඇමෙරිකාවේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreලෝක කුසලාන තරගාවලියට ප්‍රථමව ශ්‍රි ලංකා කාන්ත ක්‍රිකට් කණ්ඩායමට තරගාවලි කිහිපයක්ම පවතින බවත් එම සියලු තරගාවලි හොඳින් ක්‍රිඩා කිරිම තම කණ්ඩායමේ අරමුණ බවත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවැසිය.
Read Moreබංග්ලාදේශයේදි ලබන ඔක්තෝබර් මස ආරම්භවිමට නියමිත කාන්තා විස්සයි20 ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනිමට අදාළව ඩුබායිහි පැවැති සුදුසුකම් ලැබිමේ තරගාවලියේ ශූරතාව හිමිකර ගැනිමට ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ සමත්වූහ.
Read Moreඔක්තෝබර් මාසයේදී බංග්ලාදේශයේදි පැවැත්විමට නියමිත විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනිමට ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.
Read Moreශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
Read Moreචෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධයකට ලක්වීම හේතුවෙන් නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
Read Moreශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ දස්කම් මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් සහ ප්‍රධාන ක්‍රීඩා සමාජවල පුහුණුකරුවන් සඳහා දෙදින පුහුණු වැඩසටහනක් පවත්විමට පාකිස්තාන හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක වසිම් අක්රම් ශ්රි් ලංකාව වෙත පැමිණ ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
Read Moreඩුබායි හි පැවැත්වෙන ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රි ලංකාව නියෝජනය කළ නෙත්මිකා මදුශානී හේරත් කාන්තා තුන්පිම්ම ඉසව්ව නියෝජනය කරමින් එහි රිදී පදක්කම හිමිකරගැනිමට සමත්වූවාය.ඇය මීටර් 13.01ක දුරක් වාර්තා කරමින් මෙම ජයග්‍රහණය හිමිකර ගත්තාය.
Read Moreශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණ තිබේ.
Read Moreෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවූ අනතුර අනුව එහි ඉදිරි සියලු තරග අත්හිටුවීමට තරග සංවිධායකයන් කටයුතු කර තිබේ.
Read Moreදියතලාව නරියාකන්ද ධාවන පටයේදී පැවති ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ තරගාවලිය අතරතුර සිදුවූ බිහිසුණු අනතුරින් මියගිය සංඛ්‍යාව හත දක්වා ඉහළ ගොස් ඇති බව දියතලාව පොලිසිය පැවසීය.
Read Moreමොනරාගල කුඹුක්කන පඤ්ඤානන්ද මහා විද්‍යාලයේ එච්.එම් චමෝදී ප්‍රබෝධා ක්‍රීඩිකාව 19 පහළ ශ්‍රීලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායඔමේ විශිෂ්ඨ දස්කම් දක්වා ඇත.
Read Moreඉන්දීය ප්‍රීමියර් ලීග තරඟාවලියේ ඉතිරි තරඟ සඳහා වනිඳු හසරංග වෙනුවට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් සමඟ ගිවිසුම්ගතව තිබේ. වනිඳුගේ පාදයේ ආබාධය හේතුවෙන් ඔහුට මෙවර තරගාවලිය අහිමි වී තිබේ.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මාසිකව පිරිනමනු ලබන අයි.සී.සී. මාසයේ ක්‍රීඩක සම්මානයට අදාළව මාර්තු මාසය වෙනුවෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ නමද නිර්දේශ වී තිබේ.
Read Moreතායිලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 49 බර පංතියෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට හංසනී ගෝමස් සමත්වූවාය.
Read Moreසත්කාරක බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 192කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයද ජයගත් ශ්‍රි ලංකා කණ්ඩායම තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙසද ජය ග්‍රහණය කළේය.
Read Moreතම පවුලේ හදිසි වෛද්‍ය අවස්ථාවක් හේතුවෙන් ශ්‍රී ලංකා පිතිකරු දිනේෂ් චන්දිමාල් බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරගය අත්හැර දමා වහාම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
Read Moreඑංගලන්තයේ ලැන්කැෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් සහ 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් 14 දෙනෙකුගෙන් යුතු ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ දින 10 ක තරග සංචාරයක් සදහා 04/01 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
Read More2024 ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරතාවලියේදී පිරිමි ශූරතාව කොළඹ ලවුපර් චෙස් ක්‍රීඩා රනිදු දිෂාන් ලියනගේ දිනා ගත්තේය.එහි කාන්තා ශූරතාව දිනා කොළඹ විචර්ලි ජාත්‍යන්තර පාසලේ ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන දිනා ගත්තාය.
Read Moreඅනෙක් අන්තයෙන් ක්‍රිඩා කළ සියලුම පිතිකරුවන් දැවී යාම හේතුවෙන් තවත් ශතකයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ට අද අහිමිව ගියේය.
Read Moreසැමියා සමග රණ්ඩුවී සිරුරට භූමිතෙල් හලාගෙන ගිනි තබාගෙන ඇති දෙදරු මවක ඊයේ (30දා) මියගොස් ඇතැයි පානදුර උතුර පොලිසිය පවසයි.
Read Moreබංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයට තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ට ලකුණු 314ක් රැස් කරමින් ප්‍රභල ස්ථානයක සිටියි.
Read Moreබංගලාදේශයට සමගින් පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය ශ්‍රි ලංකා වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතට අහිමි වී තිබේ. ඒ ඔහුගේ පිට කොන්දේ ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙනි.
Read Moreසත්කාරක බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 328කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 328ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreසත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා කරන විට තරගයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
Read Moreඉන්දියාවේ පැවති 09 වන අන්තර්ජාතික ජ්‍යෙෂ්ඨයින්ගේ ලෝක ශූරතා පාපන්දු ශූරතා තරගාවලියට පළමු වරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ’’ ඕල්ඩ් බෙන්සන් ජ්‍යෙෂ්ඨ ’’ කණ්ඩායම , එම තරගාවලියේ ශූරතාවය දිනා ගෙන 03/20 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read More