එංගලන්තයේ හා වේල්සයේදී ආරම්භවීමට නියමිත එක්දින ලෝක කුසලානයට එක්වන ශ්‍රී ලංකාව ජාතික ක්‍රිකට් කණ්ඩායමට අතිරේක ආරක්ෂාවක් ලබාදීමට කෙරෙහි ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇත.
සංගා වසරක කාලයක් එහි සභාපති ලෙස කටයතු කිරීමට නියමිත අතර එය ඔක්තෝබර් 01 දා සිට ආරම්භ වෙයි.
Read Moreඒ තරගාවලියේ බාලිකා අවසන් මහා තරගයේදී දකුණු කොරියාවේ යූජින් කිම් තරග වට 2-0 ක් ලෙසින් පරාජයට පත්කරමිනි
Read Moreඔහු ලෝක කුසලානයට පෙර අයර්ලන්තය සමගින් එළඹෙන සිකුරාදා පැවැත්වීමට නියමිත නිළ නොවන එක්දින තරගයෙන් හා පාකිස්තානය සමගින පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියෙන්ද ඉවත් කොට ඇත.
Read Moreමෙවර අයි.සී.සී. සම්මාන උළෙලේ ලෝකයේ හොඳම විනිසුරු ලෙස සම්මාන ලැබූ කුමාර් ධර්මසේන හා රුචිර පල්ලියගුරුගේ තෝරාගෙන ඇත. තරග තීරකයෙක් ලෙස රංජන් මඩුගල්ලේ තේරාගෙන තිබේ.
Read Moreදොහාහි පැවැත්වෙන 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදි කාන්තා තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට මීගමුවේ පදිංචි විදූෂා ලක්ෂාන් සමත්වූවාය.
Read Moreතරංග , චන්දිමාල් මේ සංචියට නමි නොකිරිම අඩුවක්. තරුණ කණ්ඩායමක් ඉන්නේ, මම හිතන්නේ හොද තරගයක් දෙන්න පුළුවන් වෙයි කියලයි ’’
Read Moreඑදින තමන් ඇතුළු පිරිස උදෑසන ආහාරය එම හෝටලයෙන් ලබාගත් බවද ඔහු සිය ට්විටර් ගිණුමෙන් වැඩිදුරටත් සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු එක්දින නායක ලසිත් මාලිංගට ලබාදුන් තරග 12ම ඔහු පරාජයට පත්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී අසන්ත ද මෙල් මහතා සඳහන් කළේය.
Read Moreමාලිංග ලෝක මට්ටමේ ක්‍රිඩකයෙක්. ඇතැමි විට ලෝක මට්ටමේ ක්‍රීඩකයන්ට හොඳ නායකයෙක් වෙන්න බෑ. ඇතැම්විට හොඳ නායකයෙක්ට ලෝක මට්ටමේ ක්‍රිඩකයෙක් වෙන්න බෑ.
Read Moreපැය 2ක හමාරක සාකච්ඡාවකින් පසුව මෙම කණ්ඩායම තෝරාගෙන තිබේ.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට ලසිත් මාලිංග විසින් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බව වාර්තා වෙයි.
Read Moreඑංගලන්තයේදී ආරම්භ වීමට නියමිත පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම
Read Moreශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා සිය ආබාධ තත්ත්වයෙන් සුවය ලබා තිබේ.
Read Moreක්‍රීඩා පනත යටතේ අයකරන දඬ මුදල් වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ක්‍රීඩා පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Read Moreගාල්ල රිච්මන්ඩ් විදුහල ලකුණු 12කින් පරාජය කරශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ (පළමු කාණ්ඩය) ශූරතාව දිනාගැනීමට ගල්කිස්ස ශා. තෝමස් විදුහල සමත් විය.
Read Moreමාතර රාහුල විද්‍යාලය පරාජය කරමින් 04 වැනි රාහුණු මායා සටන වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 11ක තියුණු ජයක් ලැබීමට පන්නිපිටිය ධර්මාපාල විද්‍යාලය සමත් විය.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලිග තරගාවලියට සමගාමිව සංවිධානය කර තිබෙන කාන්තා විස්සයි20 ප්‍රදර්ශන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු තෝරාගෙන තිබේ.
Read Moreඅටවැනි වරට පැවැති රුහුණු-මායා රන් සිංහයන්ගේ මහා ක්‍රිකට් තරගය ජය පැරදුමින් තොරව නිමාවට පත්විය.
Read Moreහිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට වත්මන් ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කළ නොහැකි යැයි ක්‍රිකට් ක්‍රීඩා සමාජ 03කින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත ඉදිරිපත් කර තිබූ පෙත්සම් 03ක් සලකා බැලූ ක්‍රීඩා අමාත්‍යවරයා ඒ පිළිබඳව නීතිපතිවරයාගේ මතය විමසා ඇති බවට ’අද’ පුවත්පතට වාර්තා වේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ මේ වන විට වැඩිම ලකුණු ලාභීන් අතර ශෙහාන් ජයසූරියත් වැඩිම කඩුලු ලාභීන් අතර ලසිත් මාලිංගත් පෙරමුණේ පසුවෙති.
Read Moreඅන්තර් පළාත් සුපිරි එක්දින තරගාවලියේ කොළඹ කණ්ඩායමට නම් කළ අශාන් ප්‍රියන්ජන් හට කොළඹ කණ්ඩායමේ කළමනාකාරීත්වය විසින් හිතා මතා ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබා නොදීම නිසා ඔහුව දඹුල්ල කණ්ඩායමට මාරු කිරීමට ශ්රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.
Read Moreඊයේ මුම්බායි කණ්ඩායම සමගින් අයි.පී.එල්. තරග ක්‍රීඩා කළ මාලිංග එම තරගය අවසන් වූ වහාම ශ්‍රී ලංකාවට පැමිණ අද මෙම තරගයට ක්‍රීඩා කරනු ලැබීය.
Read Moreශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඩිල්හාර ලොකුහෙට්ටිගේට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරග පවාදිමේ චෝදනා ගොනු කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපරි 4 පළාත් ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම හා නුවර කණ්ඩායම අතර නුවර පල්ලෙ කැලේ පිටියේ පැවැත්වෙන තරගයේදි ගාලු කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංග අද (04දා) ක්‍රිඩා කරයි.
Read Moreජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයින් විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට ලක් කිරීමට ශ්රී ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇත. හෙට (04දා) ආරම්භවීමට නියමිත පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේදී මෙම පරීක්ෂණ සිදුකිකරීමට නියමිතව තිබේ.
Read Moreක්‍රීඩක කොන්ත්‍රාත්තුව කඩ කරමන් බීමත්ව රිය පැඳවීම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට ඇමෙරිකානු ඩොලර් 7000ක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ජාත්‍යන්තර පිටියේ තාවකාලිකව පන්දු යැවීම අත්හිටුවීමට තීරණය කර තිබේ.
Read Moreඅන්තර්පාසල් 19න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු අදියර නිමාවට පත්වන විට ’ඒ’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන්වල ඉදිරියට පැමිණීමට බම්බලපිටිය ශා.පීතර හා මරදාන ශා. ජෝශප් විදුහල් සමත්වී ඇත.
Read Moreබොරුල්ල කිංසි පාරේදී බීමත්ව රිය පදවා අනතුරක් කිරීම හේතුවෙන් ඇප මත නිදහස්ව ඇති ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ඒම අනතුරෙන් තුවාල ලැබූ ත්‍රිරෝද එ රථ හිමියාගෙන් සමාව ඉල්ලීමට කටයුතු කුළේය.
Read More