saravita-anim2

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා

Sports - timelapse 8271 hours ago

LATEST

සනත් ජයසූරිය ක්‍රිකට් ඇකඩමියේ සන්තුල් පිට පිටම කඩුලු හතරක් දවාගනියි

calendar_today 2019 සැප් 19 - 15:13 remove_red_eye - 781  

සනත් ජයසූරිය ක්‍රිකට් ඇකඩමිය සංවිධානය කළ වාර්ෂික ක්‍රිකට් තරගාවලියේ අවුරුදු 10න් පහළ කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසද සන්තුල් සම්මාන ලැබීය.

මින් ඉදිරියට පැවැත්වෙන කෝප් කමිටු සැසිවලට ක්‍රිකට් නිලධාරීන් සහභාගී නොවන්නේ නම් පාර්ලිමේන්තුවට කරන අගෞරවයක් ලෙස සලකනවා - කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගනුදෙනු සම්බන්ධයෙන් පසුගියදා (03දා) පැවති කෝප් කමිටු (පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව) සැසිය සඳහා සහභාගි නොවුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරීන් සිවුදෙනෙකුගෙන් අද (18දා) දිනයේදී කරුණු විමසීමට නියමිත බව ’අද’ට වාර්තා වේ.

Read More

තරගාවලියේ දෙවැනි වටය ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගි වූ තරග ද්විත්වයම පරාජයට පත්විය.

Read More

’ඩයලොග් - සන්ඩේ ටයිම්ස් - 2019’ වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස කොළඹ නාලන්දා විදුහලේ රක්‍ෂිත රසාංජන සම්මාන දිනාගත්තේය. මෙම සම්මාන උළෙල කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේදී ඊයේ (16දා) පස්වරුවේ පැවැත්විණි.

Read More

‍ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේදී සිව්වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට සිදු විය. තරගාවලියේ තෙවැනි ස්ථානය වෙනුවෙන් පැවති මෙම තරගයේදී ප්‍රබල ජපානය හමුවේ ලකුණු 40-00 ක් ලෙසින් පරාජයට පත් වීමට ශ්‍රී ලංකාවට සිදුවීම ඊට හේතුවයි.

Read More

උතුරට නෑගම් අර්ජුන රණතුංග ක්‍රිකට් කුසලානයේ සම ශූරතාව කොළඹ ආනන්ද විද්‍යාලය සහ යාපනය හින්දු විද්‍යාලීය ආදි ශිෂ්‍ය කණ්ඩායම් විසින් හිමි කර ගැනිණ.

Read More

චීනයේ පැවත්වෙන ආසියානු සත් සාමජික තරගාවලියේ ආසියාවේ දැවැන්තයින් වන දකුණු කොරියාව පරදා විශිෂ්ඨ ජායග්‍රණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

Read More

පාකිස්තානයේ තරග සංචාරයකට එක්වීමට නියමිත ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවීමට අවස්ථාවක පවතින බව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.

Read More

එක්දින කණ්ඩායමේ නායකයා වූ ළහිරු තිරිමාන්න විස්සයි20 කණ්ඩායමට ඇතුළත්ව නොමැත.

Read More

පාකිස්තානයේ පැවැත්වීමට නියමිත පන්දුවාර20 හා එක්දින තරගාවලියට ශ්‍රී ලංකාවේ ඇතැම් ක්‍රීඩකයන් එක්නොවීමට ගත් තිරණය පසුපස ඉන්දියාව සිටින බවට වාර්තාවන තොරතුරුවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් ආයතනයේ තනතුරු දැරීම වළක්වාලමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

ලසිත් මාලිංග, දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත්,ධනංජයද සිල්වා, තිසර පෙරේරා, අකිල ධනංජය, ඇන්ජලෝ මැතිව්ස්, සුරංග ලක්මාල්, දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයන් මෙම තරගාවලියට එක්නොවීමට තීරණය කර තිබේ.

Read More

ඇෆ්ගනිස්ථානය සිය පළමු ටෙස්ට් තරගය ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කළ අතර එම තරගය ඔවුන් පරාජයට පත්විය. දෙවැනි ටෙස්ට් තරගය අයර්ලන්තයට එරෙහිව පැවැති අතර එය ඇෆ්ගනිස්ථානය ජයගත්තේ. තෙවැනි තරගය බංග්ලාදේශයට එරෙහිව අද ජයගත්තේය.

Read More

ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ ඒකල කිරුළ දිනා ගනිමින් සිය 19 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනාගැනීමට ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාන් සමත්විය.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති තෙවැනි හා අවසන් විස්සයි20 තරගයෙන් ලකුණු 37ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

ජාත්‍යන්තර විස්සයි20 පිටියේ පිට පිටම පන්දු හතරකදී කඩුලු 4ක් දවාගත් ලෝකයේ දෙවැනි පන්දු යවන්නා බවට ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග වාර්තා අතරට එක්විය.

Read More

තරගාවලියේ දෙවැනි වටයේ තරගයක් ලෙසින් ඊයේ (05දා) මෙය පැවත්විණි. තරගයේ පළමු අර්ධයේදී ගෝලයක් රැස් කරගත් ටර්ක්මෙනිස්ථානු ක්‍රීඩකයෝ ගෝල 1-0 ක් ලෙසින් එම අර්ධය අවසනදී ඉදිරියෙන් පසුවූහ

Read More

එංගලන්තයේ පැවැත්වෙන ක්‍රිකට් වෛද්‍ය සමුළුවකට (06th WORLD CONGRESS OF SCIENCE AND MEDICINE IN CRICKET-ENGLAND) සහභාගී වෙනවා යැයි පවසමින් ක්‍රීඩා අමාත්‍යංශයේ සේවය කරන වෛද්‍යවරියක් ක්‍රිකට් ආයතනයේ රු. ලක්ෂ 07ක මුදලක් ක්‍රිකට් විධායක කමිටුවෙන් අනුමත කරගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8 ක් සහභාගිවන මෙම තරගාවලියට ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්තානය, ඇෆ්ගනිස්ථානය, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා කුවේට් යන කණ්ඩායම් තරග වැදීමට නියමිතය

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු අසන්තා ද මැල් මහතා සඳහන් කරන්නේ ඔවුන්ගේ පාදවල ඇතිව තිබෙන ආබාධ හේතුවෙන් තෙවැනි තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බවයි.

Read More

තරගයේ වීරයා ලෙස පන්දුවෙන් දක්ෂතා දැක්වූ නවසීලන්ත නායක ටිම් සවුති සම්මාන ලැබීය.

Read More

තමා දේශපාලයට එක්වූ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන ඡායාරූපවල සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පැවැසීය.

Read More

6 වැනි පොලිස් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කිරුළ හිමිකරගත් ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම ඊයේ (02දා) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

Read More

තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නේ රැල්ලට හෝ කලකිරීමෙන් නොවන බව ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් පවසයි.

Read More

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වන කෝප් කමිටුව වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, මඩකලපුව විශ්වවිද්‍යාලය හා හීරා පදනම ඇතුළු රාජ්‍ය ආයතන 09ක් කැඳවා ඇත.

Read More

ජාත්‍යන්තර විස්සයි20 තරගවලිදී වැඩිම කඩුලු ප්‍රමාණක් දවාගත් පන්දු යවන්නා ලෙස ශ්‍රි ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග වාර්තා අතරට එක්විය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවා 20කදී කඩුලු 4ට ලකුණු 174ක් රැස්කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 19.3කදී කඩලු 5ක් දැවී ලකුණු 175ක් රැස්කරමින් තරගය ජය ගත්තේය.

Read More

දකුණු අප්‍රිකානු හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම වර්තමානයේදී පුහුණුකරුවෙක්, විස්තර විචාරකයෙක් ලෙස කටයුතු කරන ජොන්ටි රෝඩ්ස් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

Read More

වැදගත් වෙන්නේ ක්‍රීඩකයන් දක්වන දක්ෂතාව. මොන රටක් එක්ක ක්‍රීඩා කළත් ක්‍රීඩකයන් දක්ෂතා දක්වන්න ඕන.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.