ඉන්දීය අවුරුදු 19න් පහළ කණ්ඩායම පරාජය කරමින් අවුරුදු 19න් පහළ ලෝක කුසාලනය ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.
හෝමාගම ශ්‍රී ලංකා තාකෂණික විශ්වවිද්‍යාලය තුළ අන්තර් ජාතික පහසුකම්වලින් සමන්විත ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
Read Moreකොළඹ තුරග තරග පිටියේදී පැවති තරගයේ නියමිත කාළයේ දෙවැනි අර්ධයේදී ගෝල 1 බැගින් රැස් කිරීමට කණ්ඩායම් දෙකම සමත්වූ අතර ඒ අනුව තරගයේ කාළය අවසන් වූයේ කණ්ඩායම් දෙකම ගෝල 1 බැගින් ලබා සිටියදීය.
Read Moreශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය, ජාතික ලොතරැයි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රකට් ආයතනය කොප් කමිටුවට කැඳවීමට කමිටුව සාකච්ඡා කළ බව එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
Read Moreඒ සඳහා සහභාගි වන සෝන්ඩර්ස් හා පොලිස් පාපන්දු කණ්ඩායම් පිළිගැනීමේ උත්සවයක් කොළඹ වෝටර්ස් ඒජ් හිදී අද (06දා) පැවැත්විණි
Read Moreඒ මෙවර තරගාවලියේදී රන් පදක්කම් 04ක්, රිදී පදක්කම් 03ක් හා ලෝකඩ පදක්කම් 04ක් සමගින් සමස්ත පදක්කම් 11ක් දිනා ගනිමිනි.ඒ සමගින් සමස්ත කණ්ඩායම් ශූරතාවට හිමි ඩයන් ගෝමස් අභියෝගතා ශූරතාවයද හිමිකර ගැනීමට ඔවුහු සමත්වූහ.
Read Moreමම අදත් කියන්නේ ක්‍රිකට් හදන්න නම් හොද මිනිස්සු ටිකක් දාලා අවුරුදු දෙකකට අතුරු පාලන කමිටුවක් දාන්න ඕන කියලා. නැතිනම් කවදාවත් ලංකාවේ ක්‍රිකට් හදන්න බැහැ.
Read Moreරෝස් ටේලර් ප්‍රමුඛ පිතිකරුවන්ගේ ආක්‍රමණශීලී පිතිහරඹය හමුවේ සත්කාරක නවසීලන්තයට එරෙහිව පළමු එක්දින තරගයෙන් කඩුලු 04ක පරාජයක් අත්විඳීමට ඉන්දියාවට සිදුවිය.
Read Moreසූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය 2015 වසරෙන් පසු නොසලකා හැර තිබෙන බවත්, දේශීය තරග 13කදී උපයා ඇති ආදායම රු. 95,200ක් බවත් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) පැවසීය.
Read Moreවයස අවුරුදු 15 න් පහළ සංවර්ධන සංචිත දෙකක් කොළඹ සහ දඹුල්ල ප්‍රදේශ වල ස්ථාපිත කොට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
Read Moreමෙහි 19 න් පහළ බාලිකා අංශයේ රන් පදක්කම මොරටුව වේල්ස් කුමරි විදුහල විසින් දිනා ගන්නා ලද අතර මහනුවර මහවත්ත මහා විදුහල් කණ්ඩායම විසින් එහි රිදී පදක්කම දිනා ගත්තතේය. සාරානාත් විදුහල් කණ්ඩායම විසින් මෙහි ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී.
Read Moreකොළඹ තුරග තරග පිටියේදී පැවති තරගයේ නියමිත කාළය අවසනදී කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීමට අසමත්වූ බැවින් ජයග්‍රාහකයා තෝරා ගැනීම දඩුවම් පහර මගින් තීරණය විය.
Read Moreඒ බ්ලූ ඊගල්ස් කණ්ඩායමගෝල 5-1 ක් ලෙස පහසුවෙන් පරාජයට පත් කරමිනි. කොළඹ තුරග තරග පිටියේදී පැවති තරගයේ පළමු අර්ධය නිමාවේදී ගෝල 2-1 ක් ලෙස ඉදිරියෙන් පසුවීමට සෝන්ඩර්ස් සමත්වූහ
Read Moreසී.ආර්. පිටියේදී පැවති තරගයේ පළමු අර්ධය අවසන් වද්දී ලකුනු 13-03 ක් ලෙසින් ඉදිරියෙන් පසුවූ සී.ආර්. දෙවැනි අර්ධයේදී තවත් ලකුනු 17 ක් සිය ලකුණු පුවරුවට එක් කර ගත්තේ ප්‍රතිවාදීන් ලකුණු 14 කට සීමා කරමිනි
Read Moreරත්මලාන ගුවන් හමුදා පිටියේදි පැවති තරගයේ පළමු අර්ධය තරමක තියුණු ස්වාභාවයක් ගත් අතර එය අවසන් වූයේ 8-6 ක් ලෙසින් ගුවන් හමුදාව ඉදිරියෙන් සිටිමිනි
Read Moreතරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිමට සියළුදෙනා දැවී ලකුනු 406 ක් ලබා ගත්තේය. ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියළුදෙනා දැවී රැස් කලේ ලකුනු 293 ක් පමණි. සිකන්දර් රාසා එහිදී කඩුළු 7 ක් දවා ගත්තේය
Read Moreසත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේදී සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 247/7ක් රැස්කරමින් ඉනිම අත්හිටවීය.
Read Moreඑහිදී පසුගිය වර අනුශූරයින් වූ සෝන්ඩර්ස්, බ්ලූ ඊගල්ස් (ගුවන් හමුදා) සමගින් එදින පස්වරු 4.00 ටද පොලිස් කණ්ඩායම බ්ලූ ස්ටාර් සමගින්ද තරග වැදීමට නියමිතය
Read Moreශ්‍රී ලංකා - සිම්බාබ්වේ දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (29දා) අයහපත් කාලගුණය හේතුවෙන් තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 62ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවට වඩා ලකුණු 175ක් ඉදිරියෙන් සිටී.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රිඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම ලකුණ 406ක් රැස්කිරීමට සමත්වූයේය.
Read Moreඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට චමරි අතපත්තු නම් කර තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
Read More41 හැවිරිදි බ්‍රයන්ට් පෞද්ගලික හෙලිකොප්ටරයක ගමන් කරමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට ලක්ව ඇත.
Read Moreතරගයේ පළමු අර්ධය අවසන් වද්දී යුද හමුදා ක්‍රීඩකයෝ ලකුනු 35-21 ක් ලෙසින් ඉදිරියට පැමිණියහ.
Read Moreවැලිසර නාවික හමුදා පිටියේදී මෙම තරගය ඊයේ (25දා) සවස පැවැත්විණි. තරගයේ පළමු අර්ධය නිමා වද්දී නාවික හමුදා කණ්ඩායම ලකුනු 14-08 ක් ලෙසින් ඉදිරියෙන් සිටියද දෙවැනි අර්ධයේදී එය පවත්වා ගැනීමට ඔවුන්ට නොහැකි විය.
Read More2019 වර්ෂවට අදාළව පැවැති තරගාවලියේ වඩාත් විද්‍යානුකූල ක්‍රීඩකයා සම්මානය පොලිස් ක්‍රීඩා සමාජයේ පී.ඒ.ආර්. ප්‍රසන්න විසින් දිනා ගත් අතර දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය යුනිචෙලා ක්‍රීඩා සමාජයේ ආර්.ඒ.එන්. පුෂ්පකුමාරි විසින් හිමිකර ගත්තාය.
Read Moreආසියානු කුසලාන පාපන්දු ක්‍රීඩා සමාජ පාපන්දු තරගා මෙම තරගය කොළඹ තුරග තරග පිටියේදී පැවැත්විණි. තරගයේ පළමු අර්ධය නිමා වද්දී භූතාන කණ්ඩායම ගෝල 3-2 ක් ලෙස ඉදිරියෙන් සිටියද දෙවැනි අර්ධයේදී ඔවුන්ට ගෝල ලබා ගැනීමට ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩකයින්ගෙන් ඉඩක් නොලැබිණි.
Read Moreනොදැවුණු නෙල්සන් (Nelson Not Out) ලෙසින් නම් කර තිබූ මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් නෙල්සන් මෙන්ඩිස් මහතා සහභාගි වූයේ ඔහුගේ අතීත, වර්තමාන ක්‍රිකට් ගෝලයන් හා ඔහුගේ සමීප මිතුරන් රාශියක් සමගිනි.
Read Moreතරගයේ වීරයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සම්මාන දිනාගත්තේය.
Read Moreසත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් සමත්විය.
Read More