ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් දෙපළක් වන සනත් ජයසූරිය හා තිලකරත්න ඩිල්ෂාන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනකට එක්ව තිබේ.
2003 වර්ෂයේදී උපත ලබා ඇති නසීම් ටෙස්ට් පිටියට පැමිණෙන විට වයස අවුරුදු 16 දින 279 කි. ඒ අනුව ඔහු ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් වරම් හිමි කර ගත් ලාබාලම ක්‍රීඩකයාද විය. එමෙන්ම ලොව අන්තර්ජාතික වරම් දිනා ගත් ලාබාලම ක්‍රීඩකයන් අතරින් 9 වැනි ස්ථානයද ඔහුට හිමිවේ.
Read Moreපාදුක්ක ප්‍රදේශයේ හඳුනාගත් භූමි භාගයක් කේන්ද්‍ර කරගනිමින් සියළු පහසුකම් වලින් යුතු ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පාලනාධිකාරිය මේ වන විට පියවර ගෙන තිබේ.
Read Moreමම ලෝකය පුරාම විස්සයි20 තරගාවලි ක්‍රීඩා කර තිබෙනවා. මට හිතෙනවා තවත් වසර 2ක් මට ඒක කළමනාකරණය කරගන්න පුළුවන් කියලා.
Read Moreමෙම තරගාවලියට කුල්නා ටයිගර්, ඩකා ප්ලැටූන්ස්, රජ්ෂාහි රෝයල්ස්, චැටර්ග්‍රම් චැලෙන්ජර්ස්, රංග්පූර් රන්ගර්ස්, කුමිලා වොරියර්ස් හා සිල්හෙට් තන්ඩර් යන කණ්ඩායම් 7 තරග වදිති. ඒ සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් අතර තිසර පෙරේරා ඩකා ප්ලැටූන්ස් කණ්ඩායමටත්, අවිශ්ක ප්‍රනාන්දු චැටග්‍රම් චැලෙන්ජර්ස් කණ්ඩායමටත්, කුසල් පෙරේරා හා දසුන් ශානක කුමිලා වොරියර්ස් කණ්ඩායමටත්, ජීවන් මෙන්ඩිස් සිල්හෙට් තන්ඩර් කණ්ඩායමටත් ක්‍රීඩා කරති.
Read Moreජයග්‍රාහී මාකස් තරග වට 27 කින් යුත් තරගය මිනිත්තු 41 තත්පර 21.469 කින් නිමා කලේය. එහි දෙවැනි ස්ථානය ප්‍රංශයේ ෆැබියෝ ක්වාටරාරෝ හට හිමිවූ අතර ඔස්ට්‍රේලියාවේ ජැක් මිලර් තෙවැනි ස්තානය දිනා ගත්තේය.
Read Moreඡන්දයෙන් තේරී පත්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා සුබ පැතුම් එක්කඑ තිබේ.
Read Moreක්‍රීඩා විදුලි සංදේශ හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. එසේම එක්සත් ජාතික පක්ෂයේ තමන් දරන සියලුම තනතුරුවලින් තමන් ඉවත්වන බවත් ඔහු ප්‍රකාශ කරයි.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම දෙස්ම්බර් මාසයේදී සිදුකිරීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක ලෙස දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක, පුහුණුකරු මිකී ආතර් පත්කිරිමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 03 වැනි දහයයි10 (T10 League) ලීග් ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි ශෙයික් සයීඩ් ක්‍රීඩාංගණයේදී අද (15දා) ආරම්භ වේ. තරගාවලිය එලඹෙන 24 වැනිදා දක්වා පැවැත්වේ.
Read Moreජෙටින්දර් සිංගේ ශතක ඉනිම හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමට, ඕමානය හමුවේ කඩුලු 04ක අමිහිරි පරාජයක් අත්විඳීමට ඊයේ (14දා) සිදුවිය.
Read Moreපාකිස්තානයේ පැවැති එක්දින හා විස්සයි20 තරගාවලියට සහභාගි නොවූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන නිරෝෂන් දික්වැල්ල හා කුසල් මෙන්ඩිස් පාකිස්තාන සුපර් ලීග තරගාවලියේ මූලික ක්‍රීඩක ලැයිස්තුවට එක්ව තිබේ.
Read Moreවසර 10කට පසුව පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා එක්වීම සඳහා ශ්‍රී ලංකාව දෙසැම්බර් මාසයේදී පාකිස්තානයට යෑමට නියමිතව තිබේ.
Read Moreජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර මහතා සිය ජීවිතයෙන් සමුගෙන තිබේ.
Read Moreක්‍රීඩා අමාත්‍යාංශයෙන් 32ක්, ක්‍රීඩා වෛද්‍ය ආයතනයෙන් 40ක් සහ ඔලිම්පික් කමිටුවෙන් 20ක්
Read Moreක්‍රීඩාවේ වැරදි වැළැක්වීම පනත සම්මත කිරීම වෙනුවෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු විවාදය මේ වන විට ආරම්භ වී තිබේ.
Read Moreතමන් යම්කිසි දේශපාලන පක්ෂයට සහාය දීමට තීරණය කර ඇති බවට ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ හුවමාරුවන පෝස්ටුවල සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක රංගන හේරත් පවසයි.
Read Moreක්‍රිකට් ක්‍රීඩාවෙන් වංචා, දූෂණ සිදුකළ බවට තමාට විරුද්ධව ලංකාවේ හෝ ජාත්‍යන්තරව කිසිදු පරීක්ෂණයක් හෝ චෝදනාවක් එල්ල වී නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) පැවසීය.
Read Moreක්‍රීඩාව යොදාගෙන වංචා, දූෂණ, ඔට්ටු ඇල්ලීම් ඇතුළු වැරදි සිදුකරන පුද්ගලයන්ට දඬුවම් ලබාදීම සඳහා මෙම පනත ගෙන ඒමට සැලසුම් කර තිබුණද, එය න්‍යායපත්‍රයට ඇතුළු නොවීම පාර්ලිමේන්තුවේ ’ඇතුළේ ගේමක්’ බව ඇමතිවරයා සඳහන් කළේය.
Read Moreඉතාලියේ වෙනොතො පළාතේ බ්‍රෙන්දොලා නගරයේ පැවති කායවර්ධන තරවලියකදි ඉතාලි ජාතිකයන් පරාජය කර රන් පදක්කම් දෙකක් හා රිදි පදක්කම් දෙකක් දිනා ගැනිමට ශ්‍රී ලාංකික තරුණයෙකු වන ධනෝජ් මධුරංග ප්‍රනාන්දු සමත්විය.
Read Moreහිටපු ජාතික ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සිදු කරන විශේෂ පරීක්ෂණය හෙට (07දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වීමට නියමිත බව ’අද’ට වාර්තා වේ.
Read More#Padman හැෂ් ටැගය වර්තමාන ඩිජිටල් ජනගහනය අතර අත්‍යවශ්‍ය දැනුමක් ඇති කර ඇති තිබෙනවා. එය අපගේ සහයෝගය අවශ්‍ය වැඩසටහනකි. ශ්‍රී ලංකාවේ සියලුම ගැහැනු ළමයින්ට සහ කාන්තාවන්ට දැරිය හැකි සහ පහසුවෙන් ළඟා විය හැකි කාන්තා සනීපාරක්ෂක පහසුකම් ලබා දෙන තෙක් අප මෙම සංවාදය දිගටම කරගෙන ගොස් වේගවත් ප්‍රතිඵල පෙන්විය යුතුයි.
Read Moreකනිෂ්ඨ ක්‍රීඩකයන්ගේ නැගී සිටීම සමහර අයට නම් හිසරදයකි. ඔවුන් බලාගෙන ඉන්නේම කනිෂ්ඨයන් ඉදිරියට එනවිට කකුලෙන් ඇඳීමටය. කෙසේ නමුත් නාගලිංගම් එදිරිවීරසිංහම් යනු ඊට හාත්පසින්ම වෙනස් චරිතයකි.
Read Moreටෙස්ට් රටවල් 08ක් ලංකාවට එරෙහිව තරග වදින්න මව්බිමට එයි - වැඩිම ආදායම එංගලන්ත සහ ඉන්දියානු තරගවලින්
Read Moreජපානයේ යොකොහොමාහිදි පැවති තරගාවලියේ අවසන් මහා තරගයේ අවසන් ලකුනු තත්වය දැක්වුනේ 32-12 ක් ලෙසිනි. තරගයේ පළමු අර්ධය ලකුනු 12-06 ක් ලෙස ද. අප්‍රිකාව ඉදිරියෙන් සිටිමින් අවසන් විය. ජයග්‍රාහී ද. අප්‍රිකාව වෙනුවෙන් මකසෝලේ ම්පිපි හා චෙල්සින් කොල්බි උත්සාහක දිනුම් එක බැගින් වාර්තා කළ අතර එහි ප්‍රවර්තන ද්විත්වය හා දඩුවම් පහර 6 ක් සාර්ථක කර ගැනීමට හැන්ඩ්‍රේ පොලාඩ් සමත්විය.
Read Moreමාර්ලිබොන් ක්‍රිකට් සමාජය (MCC) හා එසෙක්ස් කණ්ඩායම අතර පැවැත්වෙන ශූරතා කවුන්ටි තරගය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර තිබේ.
Read Moreතම මානසික සෞඛ්‍ය වෙනුවෙන් කෙටි කලකට ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමට ඔස්ට්‍රේලියානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් තීරණය කර තිබේ.
Read Moreලකුණු 118ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේිලියා කණ්ඩායම පන්දුවාර 13 කදී එක් කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියේය.
Read Moreසත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
Read Moreචීනයේ පැවති 5 වන ලෝක හමුදා ක්‍රීඩා තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් එරටට ගොස් සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ (29දා) යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය.
Read More