saravita-anim2

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා

Sports - timelapse 1045 hours ago

LATEST

එංගලන්ත පිතිකරුවන්ගෙන් ප්‍රහාරාත්මක ඉනිම්

calendar_today 2024 අගෝ 23 - 07:40 remove_red_eye - 568  

එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර එංගලන්තයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවට පත්වන විට එංගලන්ත කණ්ඩායම කඩුලු හයක් දැවි ලකුණු 259ක් රැස්කරගෙන සිටියි.

ශ්‍රී ලංකා - එංගලන්ත පළමු එක්දින ක්‍රිකට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය අද පැවැත්වේ. තරගය මෙරට වේලාවෙන් ප.ව.03.30ට ආරම්භ වීමට නියමිතව ඇත.

Read More

සත්කාරක එංගලන්ත කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනයේදී දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 80ක් රැස්කරගෙන අසීරු අවස්ථාවක සිටියි.

Read More

ඒ අනුව 08 වැනි ස්ථානය දක්වා ස්ථානයකින් ඔහු ඉදිරියට පැමිණ ඇත.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරයට අදාළව ’පිතිකරණ පුහුණුකරු’ ලෙස හිටපු එංගලන්ත පිතිකරු ඉයන් බෙල් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

Read More

ආසියානු කුසලාන තරගාවලියේදී දැක්වූ දක්ෂතාවයන් පදනම් කර ගනිමින් චමරිව ජූනි මාසයේ

Read More

සංචාරක ඉන්දීය කණ්ඩායමත් සමග පසුගියදා පැවති තරගාවලිය අතරතුර ඔවුන් දෙදෙනාට මෙලෙස සී.පී.එල් තරගාවලියට සහභාගී වීම අහිමි වී ඇත.

Read More

ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලද තරගාවලි ජයග්‍රහණයත් සමග එක්දින ශ්‍රේණිගත කිරීම් හී ශ්‍රී ලංකාව ඉහළට පැමිණීමට සමත්ව තිබේ.

Read More

තරගය අද පස්වරු 2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

Read More

සංචාරක ඉන්දිය කණ්ඩායම ලකුණු 32කින් පරාජය කරමින් දෙරට අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති දෙවැනි එක්දින තරගය ජයගැනිමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් මෙන්ම පුහුණුකරුවන් අභි ප්‍රේරණය කිරීම වෙනුවෙන් හිටපු ශ්‍රී ලංකා සුපිරි පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් උපදෙස් ලබාදීමක් සිදුකර තිබේ.

Read More

හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ සහයක පුහුණුකරුවන් හමුවී තිබේ.

Read More

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලිය හෙට(02දා) ආරම්භ​ වේ.

Read More

ආසියානු කුසලාන ජයග්‍රහණයත් එක්ක ජීවත් වුණොත් අපිට ඊලඟ ලොකුම හීනයට යන්න බෑ

Read More

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් අලුතෙන්ම විස්සයි20 වරම් හිමිකරගත් ක්‍රිඩකයා බවට චමිඳු වික්‍රමසිංහ පත්වෙනු ඇත. ඔහු කණ්ඩායමට පැමිණීමත් සමග දසුන් ශානකට කණ්ඩායමට ස්ථානය අහිමි වී තිබේ.

Read More

ඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේ නායකත්වය සඳහාද විස්සයි20 නායක චරිත් අසලංක පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

Read More

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සීමිත පන්දුවාර තරගවල පුහුණුකරු ධුරයට ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාරද ඉල්ලුම් කර ඇති බව එංගලන්ත මාධ්‍ය වාර්තා කරයි. එංගලන්ත වත්මන් සීමිත පන්දුවාර තරගවල පුහුණුකරු ලෙස කටයුතු කරන මැතිව් මෝට් දින කිහිලයකින් සිය ධුරයෙන් ඉවත්වීමට නියමිතව තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීම වෙනුවෙන් ච්‍ත්‍රසිරි කමිටුව විසින් සකස් කර ඇති නව ක්‍රිකට් ව්‍යවස්ථාව විධිමත් ලෙස සම්මත ක්‍රියාත්මක කිරිම සඳහා නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට නිති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දිමට ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

Read More

ආසියානු ක්‍රිකට් ශූරියන් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඇ.ඩො. ලක්ෂ 5 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංක ක්‍රිකට් ආයතනය ඊයේ පියවර ගෙන තිබිණ.

Read More

ප්‍රභල ඉන්දිය කණ්ඩායම පරාජය කරමින් ඉතිහාසයේ පළමුවරට ආසියානු කුසලානය දිනාගත් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් ලක්ෂයක දීමනාවක් ලබාදීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

Read More

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ ප්‍රභල ඉන්දීය කණ්ඩායම කඩුලු 8කින් පහසුවෙන් පරාජය කරමිනි.

Read More

කාන්තා ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන අවසන් මහ තරගය නැරඹීම සඳහා දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට 20000 ඉක්ම වූ ප්‍රේක්ෂකයන් පිරිසක් පැමිණ තිබේ.

Read More

ඉන්දිය පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් සිය කඩුලු පූජා කිරිමේ වරද හේතුවෙන් දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගයෙන් ඉන්දීය කණ්ඩායම 888 ජයක් වාර්තා කිරිමට සමත්වූහ.

Read More

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 7ට ලකුණු 213ක් රැස්කරමින් ලංකාවට ලකුණු 214 දැවැන්ත ඉලක්කයක් ලබාදුන්නේය.

Read More

ඉන්දිය කණ්ඩායම සමගින් පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදිමට ඉන්දියාවට ආරාධනා කළේය.

Read More

පාකිස්තාන කණ්ඩායම කඩුලු 3කින් පරාජයට පත් කරමින් මෙවර කාන්තා ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා කණ්ඩායම 33 වැනි ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය සදහා 07/24 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ.

Read More

විස්සයි20 තරග පල්ලේකැපිටියේදි Grass Embankment 500 A and B Lower 2,000 Grand Stand Top Level 5,000 Grand Stand Top Level 22 Seat Box ( Per seat) 10,000

Read More

ශ්‍රි ලංකා වේග පන්දුය යවන ක්‍රිඩක දුෂ්මන්ත චමීරට ඉන්දියාව සමගින් පැවැත්වීමට ඇති සිමිත පන්දුවාර තරගාවලිය අහිමි වී තිබේ. ඒ් ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.