ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කර තිබේ.
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට(26දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ.
Read Moreදෙරට අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 26 වැනිදා ආරම්භ වේ.
Read Moreසංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 63ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(23දා) සමත් විය.
Read Moreසංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය වන අද(19දා) තරගයට වාර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.
Read Moreසංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ට ලකුණු 302ක් රැස්කරගෙන සිටියි.
Read Moreසංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා මැත පෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් මීට සුළු මොහොතකට පෙර සමත් විය.
Read Moreසංචාරක නවසිලන්ත කණ්ඩායම සමගින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාගංණයෙන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 88ක් රැස්කරගෙන සිටියි.
Read Moreසංචාරක නවසීලන්තයට සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
Read Moreසංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා මීට සුළු මොහොතකට පෙර සමත් විය.
Read Moreසංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට(18දා) ආරම්භ වේ.
Read Moreඅගෝස්තු මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කරන මාසයේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
Read Moreතරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන නවසීලන්ත කණ්ඩායම ඊයේ(14දා) දිවයිනට පැමිණියහ.
Read Moreසංචාරක නවසීලන්ත කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පුහුණුකාරිත්වයද හිටපු නායක සනත් ජයසූරිය වෙත ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
Read Moreඑංගලන්තය සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හී ඉදිරියට පැමිණ තිබේ.
Read Moreවසර 10කට පසුව එංගලන්තයේදී එංගලන්තය පරදවමින් ටෙස්ට් ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය. ඒ එංගලන්තය සමගින් පවැත්වූ තෙවැනි ටෙස්ට් තරගය කඩුලු 8කින් ජය ගනිමිනි.
Read Moreසත්කාරක එංගලන්ත කණ්ඩායම සමගින් පැවැත්වෙන තෙවැනි හා අවසන් තරගයේ ජයග්‍රහණය පෙනී පෙනී සිටින ශ්‍රී ලංකාව වෙනුවෙන් අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සිය ටෙස්ට් දිවියේ දෙවැනි ශතකය මීට සුළු මොහොතකට පෙර ලබා ගත්තේය.
Read Moreඑංගලන්තය පළමු ඉනිමට ලකුණු 325ක් රැස් කළ අතර ශ්‍රි ලංකා ඉනිම ලකුනු 263කට සිමා විය. එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 156කට සීමා කිරිමට ශ්‍රී ලංකා පන්දු යවන්නො සමත් වූහ.
Read Moreඑංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.
Read Moreජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreපිලිපීනයේ පැවති ආසියානු - ෆැසිපික් කායවර්ධන සහ ශාරීරික නිරූපන තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 02 ක් , රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගෙන 09/04 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණිය.
Read Moreසමිත දුලාන් එහිදී මීටර් 67.03ක දුරක් වාර්තා කරමින් රිදී පදක්කම හිමිකර ගත් අතර එය F 44 කාණ්ඩයේ ඔහු විසින් තබා තිබූ ලෝක වාර්තාව යළි අලුත් කිරීමක් වේ.
Read Moreමෙහිදී අද (01දා) දිනයේදී පළමු කඩුල්ල ලෙස ප්‍රභාත් ජයසූරිය ලකුණු 04ක් ලබා සිටියදී දැවී ගියේය.
Read Moreදකුණු පළාත් පාසල් ක්‍රීඩා( 2024 ) තරගාවලියේදී 14 න් පහළ දුර පැනීම, මීටර් 60 සහ මීටර් 100 දිවීම සඳහා තරග කළ බෙන්තොට ගෝනගල මහා විද්‍යාලයේ ඩී.ඒ.සචින් ශමල්ක 2023 වසරේ ඔහු විසින්ම එම ඉසව් වලින් තබා තිබූ වාර්තා තුනම බිඳ දමා නව වාර්තා තුනක් තබමින් එම ඉසව් තුනේම ප්‍රථම ස්ථාන හිමි කර ගත්තේය. මෙම තරග පෙරේදා(28)මාතර උයන්වත්ත ක්‍ර්‍රීඩාංගනයේදී පැවැත්විණි.
Read Moreඑංගලන්ත කණ්ඩායමට එරෙහිව හෙට(29දා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
Read Moreමුදලට ක්‍රිකට් තරග පාවාදීමට බලපෑම් කිරීමේ චෝදනාවන්ට වරද පිළගත් ඉන්දීය රෝයල් පංජාබ් කණ්ඩායමේ කළමනාකාරවරයාට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය රුපියල් කෝටික දඩයක්ද පැනවුවාය.
Read More04 වන ලෝක ආරක්ෂක සේවා ශිෂ්‍ය භට ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවේ ආරක්ෂක සේවා නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ගයනි වාසනා චතුරංගි රන් පදක්කමක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාවින්දි ජයවීර ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගෙන 08/27 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු පහක ජයක් වාර්තා කිරිමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය සඳහා වන තරගය අද(24දා) පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතව ඇත.
Read More