saravita-anim2

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

Sports - timelapse 6335 hours ago

LATEST

ක්‍රිකට් වළපල්ලට ගියේ පණ්ඩිත පුහුණුකරුවන් නිසා - මැකෝ

calendar_today 2021 මැයි 01 - 09:55 remove_red_eye - 1594  

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම පිළිබඳව බොහෝ දෙනෙක් අදහස් ප්‍රකාශ කරනවා. ක්‍රිකට් කඩා වැටීමට එක් හේතුවක් වන්නේ පණ්ඩිත ක්‍රිකට් පුහුණුකරුවන් බව මැකෝ මෙහිදී සඳහන් කර තිබුණා.

ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට මැතිල්ඩා කාර්ල්සොන් සමත්වූවාය.

Read More

ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමා වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 291ක් රැස්කිරීමට සමත්විය.

Read More

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 188ක නොබිඳුණ සබඳතාවක් පවත්වමින් සිටියි.

Read More

දිමුත්ට ඒ සඳහා වැය වී ඇත්තේ තරග 72ක් පමණි. එසේම ජාත්‍යන්තර පිටියේ ටෙස්ට් ලකුණු 5000 සීමාව පසුකළ 97 වැනි පිතිකරු මෙන්ම ලංකාවේ එම දක්ෂතාව දැක්වූ 10 වැනි පිතිකරු ලෙස දිමුත් වාර්තා අතරට එක්වෙයි.

Read More

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින්ගෙන් සමන්විත .ශ්‍රී ලංකා ග්‍රේට්ස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ වන පුහුණු සංචිතවල ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම් අතර ආධාර පිණිස තරගයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

Read More

මාතර පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළ බවට චෝදනා ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වමත් පිතිකරු එම පරීක්ෂණයේදී වරදකරු බවට පත්ව තිබේ.

Read More

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර එම කණ්ඩායමේ පුහුණු සැසියකදී දැල තුළ පන්දු යවන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙයි.

Read More

ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් සොයිසාට වසර හයක ක‍්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

Read More

ඒ එම තරගාවලියට එක්ව සිටි ළහිරු කුමාර හා ඩිල්ෂාන් මධුශංක ආබාධයකට ලක්වීම හේතුවෙනි. චාමික හා ලක්ෂාන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් අද දිනයේදී කණ්ඩායම සමගින් එක්වූ බව ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසයි.

Read More

වත්මන් ’කෝවිඩ්-19’ වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙන අසල්වැසි ඉන්දියාවට පිළිසරණක් වෙමින් ඇමෙරිකානු ඩොලර් 50,000ක (ආසන්න වශයෙන් රු.ලක්‍ෂ 97ක්) මුදල් ප්‍රදානයක් සිදුකිරීමට ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් කටයුතු කළේය.

Read More

ශ්‍රී ලංකා - බංගලාදේශ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩාංගණ සහායකයන් වශයෙන් සහභාගි වූ 60 දෙනෙකුගෙන් යුත් පිරිස පළමු ටෙස්ට් තරඟය නිමා වුවත් ක්‍රීඩාංගණයෙන් මුදා නොහරින බව පල්ලෙකැලේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගන භාර කළමනාකාර ජානක පතිරණ මහතා පැවසීය.

Read More

සිය ටෙස්ට් දිවියේ පළමු ද්විත්ව ශතකය (202) වාර්තා කිරීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත්විය. ඒ බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදීය.

Read More

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ බංග්ලාදේශ ඉනිමට පිළිතුරු ඉනිම ක්‍රිඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජයද සිල්වා තම ටෙස්ට් දිවියේ 07 වැනි ශතකය වාර්තා කිරීමට සමත්වූයේය.

Read More

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමා කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනකට ලකුණු 229ක් රැස්කරගෙන සිටියි.

Read More

පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කැදවා තිබූ ඊයේ ( 22) පැවති රැස්වීමට පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා සහභාගී නොවීම නිසා රැස්වීම අත්හිටුවීමට කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පියවර ගත්තේය.

Read More

බංග්ලාදේශය වෙනුවෙන් සාර්ථක පිතිකරණයක නිරත වූ තමීම් ඉක්බාල් (90), නජ්මුල් හුසේන් (163), මොනිමුල් හක් (127), මුෂ්ෆිකාර් රහීම් (58*) ලෙස ලකුණු රස්කළහ.

Read More

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 302ක් රැස්කරගෙන සිටියි.

Read More

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පල්ලෙකැලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පන්දුවට පහරදෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 27 කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 106ක් රැස්කරගෙන සිටියි.

Read More

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයේ කුසල් මෙන්ඩිස්ට අවස්ථාව හිමිව නොමැත. එසේම ඇන්ජලෝ මැතිව්ස් නැවතත් කණ්ඩායමට එක්ව තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට වසර 08ක ක්‍රිකට් තහනමක් පැනවීමට අයි.සී.සී.ය පියවර ගෙන ඇත. ඒ අයි.සී.සී. දූෂණ විරෝධී පනත උල්ලංඝණය කළ බව හෙලිවීම හේතුවෙනි.

Read More

ලෝක උත්තේජන මර්දන නියෝජ්‍යායතනය විසින් 2021 වර්ෂයේදී විවිධ ක්‍රීඩාවන් සඳහා හදුන්වාදෙනු ලැබූ තහනම් උත්තේජක ඇතුළු තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව ලබන 21 දා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් චෙන්නායි නුවර රෝහලකදී හදිසි ශල්‍යකර්මයකට භාජනය වී තිබේ.

Read More

මාතර ප්‍ර දේශයේ පැවැති සාදයකදී ගැටුම් ඇතිකරගත් බව කියන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයා පිළිබඳව පරික්ෂණයක් ආරම්භ කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පුහුණුකරුවශයෙන් කටයුතු කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලි සංචාරයක් සඳහා බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම අද (12දා) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ තෙැවැනි තරගය ලෙසින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ලකුණු 10ක ජයක් වාර්තා කිරීමට කොල්කටා කණ්ඩායම සමත්විය.

Read More

කෙටි දුර ධාවන ශූරී දිල්ෂි කුමාරසිංහ කාන්තා මීටර් 800 ශ්‍රී ලංකා වාර්තාව අළුත් කිරීමට සමත්වූවාය. ඒ ‍කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද (09දා) පැවති ජාතික තේරීම් තරග වලදීය

Read More

රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, වරුණ වරාගොඩ, යූ. කර්නයින් හා තිලකා නිල්මිණී එහි සෙසු සාමාජික සාමාජිකාවන් වෙයි.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (එල්පීඑල්) මෙම වසරේ අගෝස්තු මස පැවැත්වීමට තීරණය කර ඇති බවත් ඒ සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉදිරියේදී කමිටුවක් පත් කරන බවත් එම කමිටුවෙන් එල්පීඑල් තරගාවලිය සංවිධානය කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.