එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට නම් කර තිබූ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් ක්‍රීඩකයන් 5ක් නිදහස් කර තිබේ.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරඟයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.
Read More2017 ඩුබායි හී දී මා නායකත්වය දැරූ සංචාරයකදී මාගේ සහෝදර ක්‍රිඩකයා යම් කාන්තාවක් ( අද ඔහුගේ දෙවෙනි බිරිය ) සංචාරයට රැගෙන විත් ඇයව ඔහුගේ කාමරයේ තියාගැනීමට එවකට සිටි කළමනාකරුගෙන් අවසර ඉල්ලා තිබිණ. එවිටත් ඔහු විවාහක එක්දරු පියෙක් බැවින් කණ්ඩායම් නායකයා ලෙස මම ඒ යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කළෙමි.
Read Moreවසර 8කට පසුව සිය ටෙස්ට් දිවියේ ශතකයක් වාර්තා කිරීමට ළහිරු තිරිමාන්න සමත්වූයේය. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එංගලන්තයට එරෙහිව පැවැත්වෙන පළම ටෙස්ට් තරගයේදීය.
Read Moreටෙස්ට් ඉනිම 4කදී පිට පිට ලකුණු නොලබා පිටියෙන් දැවී ගිය කුසල් මෙන්ඩිස් අද ලකුණු 15ක් ලබා ගැනීමට සමත් විය. ඒ එංගලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන ඉනිමේදීය. මේ අතර මෙන්ඩිස් සිය ඉනිම ආරම්භ කිරිමට පෙර සුවිශේෂි සිදුවීමක් අද තරගය අතර තුර සිදුවිය.
Read Moreසත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා කරන විට එංගලන්ත කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 127ක් රැස්කරගෙන සිටියි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අකිලි ධනංජයට නැවතත් ජාත්‍යන්තර පිටියේ පන්දු යැවීමට අවස්ථාව හිමිව තිබේ. ඒ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පරීක්ෂණ මගින් හෙළිව ඇති හෙයිනි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් මින් ඉදිරියට ජාත්‍යන්තර හෝ දේශීය තරග සඳහා තේරීම්වලට එක් නොවන බව සඳහන් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10කින් පහසුවෙන් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයද ජයග්‍රහණය කිරීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.
Read Moreදකුණු අප්‍රිකාව සමගින් පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනට තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 150/4ක් රැස් කරගෙන ඉතා අසීරු තත්ත්වයක පසුවිය. ඒ අනුව ඔවුහු ලකුණු 05ක් පමණක් ඉදිරියෙන් සිටියි.
Read Moreශ්‍රී ලංකා සංචාරයට එක්වූ එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලීට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය පවසයි.
Read Moreශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වූ අතර, දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 148ක් රැස්කරගෙන සිටියේය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර ඉනිමක හා ලකුණු 45ක විශිෂ්ටජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග දෙකකින් සමන්විත තරගාවලිය තරග 1-0ක් ලෙස දකුණු අප්‍රිකාව පෙරමුණ ගත්තේය. සෙන්චූරියන්හි සුපර්ස්පොර්ට්ස් පාර්ක් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගය දින හතරක් ඇතුළත අවසන් විය.
Read Moreශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර සෙන්චූරියන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ දිනය නිමාවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 65ක් රැස් කරගෙන සිටියේය. ඒ අනුව ඔවුන් දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 160ක් පසුපසින් සිටියි.
Read Moreසංගා දශකයේ ටෙස්ට් කණ්ඩායමටත් මාලිංග දශකයේ විස්සයි20 හා එක්දින කණ්ඩායම්වලටත් නම්ව තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින දකුණු අප්‍රිකාව පන්දුවාර 72කදී කඩුලු 4ක් දැවී ලකුණු 317ක් රැස්කරගෙන තිබේ.
Read Moreදකුණු අප්‍රිකාව හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී පන්දුවට පහරදෙමින් සිටින විට ආබාධයකට ලක්වූ ධනංජය සිල්වාට දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන ටෙස්ට් තරගාවලියම අහිමි වෙනු ඇතැයි වාර්තා වෙයි.
Read Moreලබන වසරේ ජනවාරි මස 28 වැනිදා සිට පෙබරවාරි මස 06 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත අබුඩාබි පන්දුවාර 10 ලීග් ක්‍රිකට් තරගාවලියට තෝරාගෙන ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සංඛ්‍යාව 12ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreපසුගිය දෙසතිය තුළ දකුණු අප්‍රිකාවේ සිටි ඕනෑම පුද්ගලයෙකු අනිවාර්ය නිරෝධායනයකට යටත් විය යුතු යැයි එංගලන්ත රජය නියම කර තිබියදීත්, එංගලන්ත ක්‍රීඩකයන් නිරෝධායනයෙන් නිදහස් කර තිබේ.
Read Moreඅන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජෝසප් (සෙප්) බ්ලැටර්ට මූල්‍ය අපරාධ චෝදනා ගොනු කිරීමට වත්මන් ෆිෆා පාලනාධිකාරිය පියවර ගෙන ඇත. ඒ ඔහු විසින් සිය ධුර කාලයේදී ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් සිදුකරන ලදැයි පැවසෙන ලද මහාපරිමාණ මූල්‍ය වංචාවක් හේතුවෙනි.
Read Moreඑංගලන්තයේ මතුව ඇති ’කෝවිඩ්-19’ නව තත්ත්වය මේ වනවිට දැඩිව උත්සන්න වීම හේතුවෙන් ලබන වසර ආරම්භයේදී පැවැත්වීමට නියමිත එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය අර්බුදයකට ලක්ව තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා නායක දිමුත් කරුණරත්න ඇතුළු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම පූර්ණ සංචිතයක් ලෙස (22දා) පුහුණුවීම් ආරම්භ කරනු ලැබීය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රථමවරට සංවිධානය කළ ලංකා ප්‍රිමියර් ලීග විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙ ශූරතාවය දිනා ගැනීමට තිසර පෙරේරගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත්විය.
Read Moreලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියේ අවසන් තරඟය වන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට හිමි විය.
Read Moreලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට හිමි විය.
Read Moreලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව කළම්බු කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායමට හිමි විය.
Read Moreලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව කළම්බු කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර තරඟයේ ජය කළම්බු කිංග්ස් කණ්ඩායමට හිමි විය.
Read Moreලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ගෝල් ගැලැඩියේටර්ස්ට හිමි විය.
Read Moreලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ කළම්බු කිංග්ස් කණ්ඩායම කණ්ඩායම අතර තරඟයේ ජය කළම්බු කිංග්ස් කණ්ඩායමට හිමි විය.
Read More