ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 5ක් දැවී ලකුණු 132ක් රැස් කිරීමට සමත් විය.
ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන 20-20තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
Read Moreඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද නියමිත පරිදි පැවැත්වෙන බව මෙම තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන ෆර්විස් මහරුෆ් ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටියි.
Read Moreජගත් ක්‍රිකට් කවුන්සලයේ නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අනුව වනිඳු හසරංග 20-20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වල 2වන ස්ථානය තෙක් ඉදිරියට පැමිණ තිබේ.
Read Moreමේ අනුව ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි විස්සයි20 තරගය අද දිනයේදී පැවැත්වීමට නියමිතය.
Read Moreටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේදී බේස්බෝල් තරග සඳහා භාවිත කරන පන්දුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් වෙයි.
Read Moreමීටර 100 නිදහස්,ආර ඉසව්වේ පළමු වටය නියෝජනය කළ ශ්‍රී ලංකාවේ මැතිව් අබේසිංහ තත්පර 50.62 කාලයක් වාර්තා කර හිමිවූයේ 8වන ස්ථානයයි. ඒ අනුව ඔහුට ඉදිරි තරග වටයට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී ගියා.
Read Moreඉන්දීය කණ්ඩායමේ කුනාල් පාන්ඩ්‍යා කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි විස්ස තරගය හෙට දිනය දක්වා කල් දමා ඇති බව වාර්තා වෙයි.
Read Moreපිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ සහභාගිවන මූලික වටයේ පළමු තරගයට අද (27දා) සහභාගිවන අතර, එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 3.30ට ආරම්භ වීමට නියමිතව ඇත. මැතිව්, මී. 100 නිදහස් ආර ඉසව්වෙන් තරග වඳිනු ලබයි.
Read Moreශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී රාත්‍රී 8ට පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය හෙට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී රාත්‍රී 8ට පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ නිලුක කරුණාරත්න සහභාගිවු බැට්මින්ටන් කේවළ පිරිමි තරගයේදි අයර්ලන්තයේ N Nguyen හමුවේ තරග වට 2-0 ක් ලෙස පරාජයට පත්විය. එහි පළමු වටය ලකුණු 21 ට 16 ක් ලෙසත් දෙවන වටය 21-14 ක් ලෙසත් සටහන් විය.
Read Moreමැයි මාසයේ දී අතරමගදී අත්හිටුවීමට සිදු වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාලියේ ඉතිරි තරගවලට අදාළ තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ සිටි ප්‍රමුඛතම බලාපොරොත්තුවක් වූ ජූඩෝ ක්‍රීඩක චාමර ධර්මවර්ධන ජිබෝල්ටා ක්‍රිඩකයා හමුවේ පරාජයට පත්විය.
Read Moreශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වූ පළමු විස්සයි විස්ස තරඟයෙන් ලකුණු 38ක ජයක් ලබා ගැනීමට ඉන්දියානු කණ්ඩායම සමත් විය.
Read Moreශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේ මාධ්‍ය අංශයේ සේවයේ යොදවා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙක් කොවිඩ් ධනාත්මක වී තිබේ.
Read Moreශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 5ක් දැවී ලකුණු 164ක් රැස් කිරීමට සමත් විය.
Read Moreඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පලමු 20-20තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
Read Moreතෙවැනි එක්දින තරගයේ දී ඇගිල්ලක සිදු වූ ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරු භානුක රාජපක්ෂට ඉන්දියාව සමග අද පැවැත්වෙන පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව වාර්තා වෙයි.
Read Moreජිම්නාස්ටික් ශූරි මිල්කා ද සිල්වා ටෝකියෝ ඔලිම්පික් කාන්තා රිද්මයානුකූල ජිම්නාස්ටික් මුලික වටයේ තරගයෙන් ප්‍රසාද ලකුණු 45.798 ක් ලබා ගනිමින් 28 ස්ථානය ලෙස තරඟය නිම කර තිබේ.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අද රාත්‍රී 8ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබේ.
Read More2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ පිරිමි කේවල ඉසව්වේ මූලික වටයේ තරගයකට මුහුණ දුන් ශ්‍රී ලංකාවේ නිලූක කරුණාරත්න එහිදී වට 2-0ක් ලෙස පරාජයට පත්විය
Read Moreමීටර් 100 කාන්තා සමනල ආර පිහිනුම් ඉසව්ව නියෝජය කළ ශ්‍රී ලංකා පිහිණුම් ක්‍රීඩිකා අනිකා ගෆූර් පළමු තේරීමේ තරගයේදී දෙවැනි ස්ථානයට පත්වූවාය.
Read Moreබැඩ්මින්ටන් පිරිමි කේවල ඉසව්වට අද එක් වූ නිලූක කරුණාරත්න මූලික වටයේ පළමු තරගයේදී චීන තායිපේ ක්‍රීඩක WANG Tzu-Wei හමුවේ වට දෙකට බින්දුවක් ලෙස පරාජයට පත් විය.
Read Moreටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 සමනල ආර පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරග මීට සුලු මොහොතකට පෙර අවසන් වු අතර එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුනු අනිකා ගෆූර් හිමි වූයේ කාල ගණනයන්ට අනුව 32 වන ස්ථානයයි.
Read Moreඉන්දියාව සමග පැවැති තෙවැනි එක්දින තරගයෙන් ලැබූ ජයත් සමග අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව එහි 11 වන ස්ථානය දක්වා පියවරක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
Read Moreඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වූ තෙවැනි එක්දින ක්‍රිකට් තරගය කඩුළු 3 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
Read More“දැන් පැනන් ඇවිත් අතනට ගහන්න ඉඩ තියෙනවා. පොඩ්ඩක් මගට දාන්න හිමිහිට.”
Read Moreතරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 43.1 තුල සියලු දෙනා දැවී ලකුණු 225ක් රැස් කිරීමට සමත් විය.
Read Moreඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත් වෙන තෙවන හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
Read More